r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අ‍ම්බෝ ඔව බලන්න එපා බැරිවෙලා හරි ඔවට ඇත්බැහි උනොත් උබගේ පවුල් ඡිවිත විනාස වෙනවා
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    ඕව කරන විදිය වැරදී බන් :lol: . රිදෙන්න කරන්නෙ නෑ. ඔය කසෙන් ගහන සීන් එහෙම යන්තන් ගහන්නෙ අර අරාබියේ එවුන් තලන විදියට නෙවෙයි. bdsm කියන්නෙ රජ කාලෙ ඉදන් තියන සීන් එකක්. :shocked:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අ‍ම්බෝ ඔව බලන්න එපා බැරිවෙලා හරි ඔවට ඇත්බැහි උනොත් උබගේ පවුල් ඡිවිත විනාස වෙනවා

    පිප්ටි ශේඩ්ස් ඔප් ගේ බැලුව කියල එහෙම ඇබ්බැහි වෙන්නෑ කුකුලොහ්... :no:
    ඒකට ටේස්ට් එක තියේ නං හොයාගෙන ගිහිං බලනව.. :no:
    නැති එකාට පෙන්නුවත් දැනෙන්නෑ :no: :no:
    ගොඩාක්ම බැලුවොත් නං ඉතිං කියන්න බෑ දීර්ඝ කාලීනව මක් වෙයිද කියල :eek: :eek
    :
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ දැන් කියන්නෙ සැලසුම් සහගත සංවිධානෙකං රේටිං දීල අඩු කලා කියලද ?
    මාත් බැලුවනෙ බං.. :dull: :dull:
    කිසි ගතියක් නෑ බාගයක් බලද්දි කම්මැලි හිතුන :no: :no:
    BDSM වුනත් මොනා වුනත් ඔයිට වඩා හොඳට හදන්න තිබ්බ...
    ඒක විකාරයක් :no:

    ඔව්, ඕක මේකට විතරක් නෙවෙයි homosexuality, transgender මේ මාතෘකාවලදීත් ඕක වෙනවා. ඕකේ තියෙන්නේ කෙල්ල submissive වෙන එකක්නේ, උන් කියන්නේ ඒකට Violence against women කියලයි ,එහෙම කරලා ratings අඩු වෙන විදියට vote කරනවා. yahoo answers, experience project, tumblr , twitter, youtube ගිහින් බලන්න, ඕන තරම් උදාහරණ මේවාට තියෙනවා, youtube වලදි නම් උන් කරන්නේ thumb down දීලා දිග රචනාවක් ලියන එකයි.
     
    May 29, 2015
    612
    45
    0

    ඔච්චර ජනප්‍ර්ය ?
    අනේ යකෝ රේටිංස් පහක්වත් නෑ :lol:

    අනේ යකෝ. මන් කියන්නේ පොත් සීරීස් එක ගැන.;) ෆිල්ම් එක ගහන උන්ට හරියට වැඩේ කොර ගන්න බැරි උනාට මොනා කරන්නද. ෆිල්ම් එකේ ප්‍රධාන නිළියට මුලින්ම ආරාධනා ලැබුණු නිළිය කැරැක්ටර් ඒක ප්‍රතික්ෂේප කරේ හැමෝම බලාගෙන ඉන්න කතාවක් නිසා රඟපාද්දී හරියට කරගන්න බැරි උනොත් කියල බය වෙලා. එහෙව් කතාවක් යකෝ ඕක
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    Fifty Shades of grey බැලුව නේද සිඞ්හලයා :dull: :dull: :dull:
    ඔව් ඉන්නව... ජොෆ්‍රි බරාතියන් කියන්නෙත් බොහෝ විට ඔය ජාතියෙන් එකෙක් වෙන්න පුළුවන් :yes: :yes:
    දැක්කනෙ ඌ ගාවට එවපු ගණිකාවො දෙන්නට කල දේ :yes: :yes:

    http://en.wikipedia.org/wiki/Dominance_and_submission

    :no::no::no:
    bdsm වල එහෙම මරන්නෙ නෑ බන්. අරූ sociopath කෙනෙක්
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඔව්, ඕක මේකට විතරක් නෙවෙයි homosexuality, transgender මේ මාතෘකාවලදීත් ඕක වෙනවා. ඕකේ තියෙන්නේ කෙල්ල submissive වෙන එකක්නේ, උන් කියන්නේ ඒකට Violence against women කියලයි ,එහෙම කරලා ratings අඩු වෙන විදියට vote කරනවා. yahoo answers, experience project, tumblr , twitter, youtube ගිහින් බලන්න, ඕන තරම් උදාහරණ මේවාට තියෙනවා, youtube වලදි නම් උන් කරන්නේ thumb down දීලා දිග රචනාවක් ලියන එකයි.

    එහෙනං බං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල පෙන්නන ඒවගෙ හැටියට කොහොම - වැටෙන්න ඕනෙද බං :D :D :D
    කෙල්ලව කැලේට ඇරල බල්ලො දාල දඩයම් කරන්නෙ :D :D
    දැන් උඹ කියන්නෙ fifty shades of grey උඹට අල්ලල ගියාද ?
    කම්මැලි හිතුන්නැද්ද ? :eek: :eek:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    පිප්ටි ශේඩ්ස් ඔප් ගේ බැලුව කියල එහෙම ඇබ්බැහි වෙන්නෑ කුකුලොහ්... :no:
    ඒකට ටේස්ට් එක තියේ නං හොයාගෙන ගිහිං බලනව.. :no:
    නැති එකාට පෙන්නුවත් දැනෙන්නෑ :no: :no:
    ගොඩාක්ම බැලුවොත් නං ඉතිං කියන්න බෑ දීර්ඝ කාලීනව මක් වෙයිද කියල :eek: :eek
    :

    එහෙම නෑ කුකුලෝ මුන් වැල කැටගරි බලල බලල අන්තිමට ආතල් නැති වුනාම ගෑණුන්ට වද දෙන එව්වත් බලනවා සත්තු ගහන ඒවත් බලනවා ඔහොම තමයි ඇත්බැහි වෙන්නේ අම්බෝ ලිමිට් දැනගෙන බලන්න ඔනේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙම නෑ කුකුලෝ මුන් වැල කැටගරි බලල බලල අන්තිමට ආතල් නැති වුනාම ගෑණුන්ට වද දෙන එව්වත් බලනවා සත්තු ගහන ඒවත් බලනවා ඔහොම තමයි ඇත්බැහි වෙන්නේ අම්බෝ ලිමිට් දැනගෙන බලන්න ඔනේ.

    :O සත්තු ගහන එව්වට ඇබ්බැහි වෙනව ? :O
    උඹ අත්දැකීමෙන්ද ඔය කියන්නෙ ? :O
     
    May 29, 2015
    612
    45
    0
    Internet rating ගැන කවර කථාද, ඕක ආපු හැටියේම feminists ලා ටිකයි, උන්ගේ beta men set එකයි ගිහින් රේටින් අඩුකරන්න ඇති.
    එහෙම රේටින් ගණන් ගන්නේ නෑ බන්. එක දිගට අකණ්ඩව රේටින් දෙන අයගේ රේටින් වෙනම කවුන්ට් කරනවා. ඒ රේටින් වලින් හැදෙන නම්බර් තමා හැමෝම වගේ බලන්නේ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    fifty shades movie එක හොදයි බොලව් , ඒකට රේටින් නැත්තෙ ගොඩක් පිරිමි එවුන් ඒකෙ රොමැන්ටික් ලයින් වලට කැමති නැති හින්ද. ගෑනු ඕකට පට්ට ආසයි බොලව්.හැම ගෑනිගෙම fantasy එක ඕක තමා :lol:

    අර twilight වල රේටින් නැත්තෙත් කොල්ලො කැමති නැති හින්දනෙ. මාත් ඒ මගුලට නම් ආස නෑ බැලුවෙත් 1 විතරයි
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    එහෙම නෑ කුකුලෝ මුන් වැල කැටගරි බලල බලල අන්තිමට ආතල් නැති වුනාම ගෑණුන්ට වද දෙන එව්වත් බලනවා සත්තු ගහන ඒවත් බලනවා ඔහොම තමයි ඇත්බැහි වෙන්නේ අම්බෝ ලිමිට් දැනගෙන බලන්න ඔනේ.

    උබ සිරා කතාවක් කිව්වමයි :cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    fifty shades movie එක හොදයි බොලව් , ඒකට රේටින් නැත්තෙ ගොඩක් පිරිමි එවුන් ඒකෙ රොමැන්ටික් ලයින් වලට කැමති නැති හින්ද. ගෑනු ඕකට පට්ට ආසයි බොලව්.හැම ගෑනිගෙම fantasy එක ඕක තමා :lol:

    අර twilight වල රේටින් නැත්තෙත් කොල්ලො කැමති නැති හින්දනෙ. මාත් ඒ මගුලට නම් ආස නෑ බැලුවෙත් 1 විතරයි

    ගෑණු bdsm සෙක්ස් වලට ආසයි ? :dull: :dull:
    උඹ සමලිංගිකයෙක්ද කුකුලෝහ් ? :dull: :dull:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Beta Males ල ඇතිවෙන්න හේතුව මොකක්ද? White Knights කියන්නෙත් උන්ටම නේද :dull:

    Beta Men කිව්වම මෙතනදි දෙකක් තියෙනවා, මම ඒක මේ ළගදි අදුන ගත්තේ පොඩ්ඩක් research කරලා.
    1. ජීවිතයේ සාර්ථක බව ගත්තම
    2. පෞරුෂත්වය ගත්තම.

    1. bill gates වගේ ලොකු සල්ලි කාරයෝ ඉන්නවානේ? උන් තමන්ගේ ජීවිතයේ සාර්ථක වෙච්ච මිනිස්සු, ඉතින් උන් Alpha. අසාර්ථක වෙච්ච අය තමයි Beta.

    2. පෞරුෂත්වය පැත්තෙන් ගත්තොත් මේ වගේ අය කෙල්ලෝ ඉස්සරහා ටිකක් ඇබරෙනවා, කෙල්ලෝ ලව්වා ගුටි කවා ගන්න කැමතියි, කෙල්ලොන්ට ගොඩක් ගෞරව කරනවා අසාමාන්‍යය ව්දියට හරියට දෙවියෙක්ට කරනවා වගේ කෙටියෙක් කිව්වොත් තමන්ගේ තත්වය ගැන හිතන්නේ නෑ. සමහර අය sex වලදි විතරයි ,සමහර අය සාමාන්‍යයෙන් ඉන්න කොටත් එහෙමයි.

    White Knight කිව්වම ,එහෙම කෙනෙක් Beta Men වෙන්නත් පුලුවන්, Alpha Men වෙන්නත් පුලුවන්, එතන ලිංගික තෘප්තිය තියෙන්නෙත් පුලුවන් නැති වෙන්නත් පුලුවන්. මෙහෙම අය ගෑනුන්ට සාපේක්ෂ ලෙස වැඩියෙන් ගෞරවය කරනවා, දැඩි ආරක්ෂාවක් දෙන්න ඕනේ කියලා හිතනවා, ගෑණියෙක් දැක්කත් පස්සෙන් ගිහින් උපදෙස් දෙනවා හරියට ඒක තමන්ගේ වගකීමක් වගේ හිතලා. සමහර අය තමන් white knight කෙනෙක් කියලා දන්නේ නෑ. ඔන්න යම් පළාතක /සයිට් එකක/ රටක ගෑණුන්ට හිංසා වැඩියෙන් වෙනවා නම් එවිට උන් ගැන වැඩියෙන් හොයනවා නම් ඒක ප්‍රශ්ණයක් නෑ (මැද පෙරදිග, ඉන්දියාවේ වගේ) ,මොකද එතන තියෙන්නේ පීඩිතයට වැඩි ප්‍රමුඛතාවක් දීමයි. නමුත් බටහිර වගේ රටවල උබ දැකලා ඇතිනේ පිරිමි දැඩි ලෙස පීඩනයට පත් වෙනවා? අන්න ඒ වගේ අවස්ථාවලදී ගෑණිගේ පැත්ත ලිංගය නිසා ගන්න එක, එතකොට පිරිමි පීඩනයට පත් වෙනවා දැක දැකත් පිරිමින්ට උපකාර නොකර පීඩිත ගෑණුන්ට පමණක් උපකාර කරනවා නම්(ඉන්දියාවේ රේප් කේස් වලදි පිරිමින් දැඩි ලෙස බොරු චෝදනා නිසා හිරිහැරයට පත් වෙනවා නමුත් වැඩි දෙනා ඒකට කථා කරන්නේ නෑ නමුත් ගොඩක් අය ගෑණු රේප් වෙන එකට නම් කියවනවා) අන්න ඒ පිරිමින්ට white knight කෙනෙක් කියනවා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    අනේ යකෝ. මන් කියන්නේ පොත් සීරීස් එක ගැන.;) ෆිල්ම් එක ගහන උන්ට හරියට වැඩේ කොර ගන්න බැරි උනාට මොනා කරන්නද. ෆිල්ම් එකේ ප්‍රධාන නිළියට මුලින්ම ආරාධනා ලැබුණු නිළිය කැරැක්ටර් ඒක ප්‍රතික්ෂේප කරේ හැමෝම බලාගෙන ඉන්න කතාවක් නිසා රඟපාද්දී හරියට කරගන්න බැරි උනොත් කියල බය වෙලා. එහෙව් කතාවක් යකෝ ඕක

    පොත ටික ගැන නම් කියලා වැඩක් නෑ..;)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එහෙම රේටින් ගණන් ගන්නේ නෑ බන්. එක දිගට අකණ්ඩව රේටින් දෙන අයගේ රේටින් වෙනම කවුන්ට් කරනවා. ඒ රේටින් වලින් හැදෙන නම්බර් තමා හැමෝම වගේ බලන්නේ.

    නෑ, එහෙම නෙවෙයි. feminist blog/forum එකක, tumblr වගේ site එකක ඔය news එක ගියොත් හොදටම ඇති.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland

    ගෑණු bdsm සෙක්ස් වලට ආසයි ? :dull: :dull:
    උඹ සමලිංගිකයෙක්ද කුකුලෝහ් ? :dull: :dull:

    :shocked::lol:

    නෑ යකෝ ! :growl:

    ගෑනු කැමති එවුන් ඉන්නව බන් bdsm වලට .fifty shades විදියට ගත්තොත් කෝටිපති සින්ගල් හැන්ඩි කොල්ලෙක්ට submission වෙන්න ඕනෙ කෑල්ලක් කැමති :lol:

    උබල හිතන් ඉන්න එක නෙවේ බන් bdsm කියන්නෙ. ඕකෙ වධ දෙන්නෙ නෑ ආතල් එකට කරන එකක්නෙ role playing වල මූලික අවස්ථාව තමා :shocked:

    ඇත්තටම වධ දෙන සීන් එකකුත් තියනව , මගෙ යාලුවෙක් ඉන්නව ඒව එකතු කරන. කටු අනින සීන් මැශින් දාල ගස්සන සීන් කරනව ඒවගෙ නම්. මෙලෝ රහක් නෑ :dull::no: