Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
එහෙනං බං ගේම් ඔෆ් ත්‍රෝන්ස් වල පෙන්නන ඒවගෙ හැටියට කොහොම - වැටෙන්න ඕනෙද බං :D :D :D
කෙල්ලව කැලේට ඇරල බල්ලො දාල දඩයම් කරන්නෙ :D :D
දැන් උඹ කියන්නෙ fifty shades of grey උඹට අල්ලල ගියාද ?
කම්මැලි හිතුන්නැද්ද ? :eek: :eek:

එහෙනම් බන් GTA V game එකටත් කැපෙන්න එපැයිනේ ,ඒකේත් ගොඩක් sexualization women තියෙන්නේ. එහෙම නෙවෙයි, fan base එකක් හැදෙනවානේ. ඒක වැඩි නම් වැඩි rating එකක් ගන්න පුලුවන්, අනික game of throne එකේ තියෙන්නේ ඔය කොටස විතරක් නෙවෙයිනේ, ඒකේ තව ගොඩක් දේවල් තියෙනවා. නමුත් fifty shades of grey එක ගත්තොත් ඒකේ තියෙන්නේ BDSM එකක් ගැනයි.
 
May 29, 2015
612
45
0
නෑ, එහෙම නෙවෙයි. feminist blog/forum එකක, tumblr වගේ site එකක ඔය news එක ගියොත් හොදටම ඇති.

"As voted by regular IMDb users" imdb eke ohoma watenawa samanyen. okkoma voters lagen haduna rate eka balanna one nan wenama gihin balanna one. normally watenne regular voters lagen hadapu rate eka thamai.

imdb regular voters la nowena set ekak eka para form wela awith me film ekata witharak aduwen vote kara kiyala hari yan na. e vote walinuth rate ekak hadenawa, eka newei eth hamoma balanne.
imdb best 250 wage list hadanneth regular voters lage vote walin hadichcha film rate eka witharai.
 
EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell

    ගෑණු bdsm සෙක්ස් වලට ආසයි ? :dull: :dull:
    උඹ සමලිංගිකයෙක්ද කුකුලෝහ් ? :dull: :dull:

    ආස කෙල්ලෝ ඉන්නවා බන් ඕනෙතරම්.....sex dungeon එහෙම උබත් Radioactive වගේ වෙන්ඩද යන්නේ..ඕකා මේක දැකලා රචනාව දැනටමත් ලියනවද දැන් නැහැ :lol:

    oka
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    "As voted by regular IMDb users" imdb eke ohoma watenawa samanyen. okkoma voters lagen haduna rate eka balanna one nan wenama gihin balanna one. normally watenne regular voters lagen hadapu rate eka thamai.

    imdb regular voters la nowena set ekak eka para form wela awith me film ekata witharak aduwen vote kara kiyala hari yan na. e vote walinuth rate ekak hadenawa, eka newei eth hamoma balanne.
    imdb best 250 wage list hadanneth regular voters lage vote walin hadichcha film rate eka witharai.

    rating ගත්තොත්, ඒක පාදක වෙන්නේ සාධක දෙකක් මතයි.
    1. ලොකු තැන් සමග තියෙන connections.
    2. සල්ලි ගෙවන ප්‍රමාණය මතයි.

    feminism එක කියන්නේ පොඩි එකක් නෙවෙයි, බිලියන ගාණක් ආධාර නිතරම හම්බ වෙන දෙයක්.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    එහෙනම් බන් GTA V game එකටත් කැපෙන්න එපැයිනේ ,ඒකේත් ගොඩක් sexualization women තියෙන්නේ. එහෙම නෙවෙයි, fan base එකක් හැදෙනවානේ. ඒක වැඩි නම් වැඩි rating එකක් ගන්න පුලුවන්, අනික game of throne එකේ තියෙන්නේ ඔය කොටස විතරක් නෙවෙයිනේ, ඒකේ තව ගොඩක් දේවල් තියෙනවා. නමුත් fifty shades of grey එක ගත්තොත් ඒකේ තියෙන්නේ BDSM එකක් ගැනයි.

    afatta උඩු මු ඉන්නවා නේ :shocked:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    මාත් වැදගත්ම හරි ටික විතරක් තෝරගෙන කියෙව්වා මුල් පොතේ. :P

    :lol: අපිට වඩා ලංකාවේ කෙල්ලෝ ඔය පොත් සෙට් එක කියවලා තියෙනවා..උන්ට magic වගේ :dull:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    ඔය තියෙන්නේ army එක උන්ගේ. ඔය වගේ තව ඕන තරම් තියෙනවා.

    ඔය වැඩෙන් වුනේ පොඩි පොඩි stores වලට වැඩියෙන් business ආපු එක. :lol:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔය වැඩෙන් වුනේ පොඩි පොඩි stores වලට වැඩියෙන් business ආපු එක. :lol:

    ඒකනේ, ඇත්ත ලෝකේ කොච්චර නම් ගෑණුන්ට/පිරිමින්ට කරදර වෙනවද? ඒ ප්‍රශ්ණ තියාගෙන game වල ඉන්න ගෑණුන්ට අඩනවා. :lol: හිනා යන කථානේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඒකනේ, ඇත්ත ලෝකේ කොච්චර නම් ගෑණුන්ට කරදර වෙනවද? game එකක් ගත්තොත් පිරිමි කොච්චර නම් මැරෙනවද නමුත් ඒ ප්‍රශ්ණ තියාගෙන game වල ඉන්න ගෑණුන්ට අඩනවා. :lol: හිනා යන කථානේ.

    උඹ gamergate follow කරනවද?:shocked:

    පට්ට ආතල් සිද්දි බං feminist උන්ගේ තියෙන්නේ :lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඕව කරන විදිය වැරදී බන් :lol: . රිදෙන්න කරන්නෙ නෑ. ඔය කසෙන් ගහන සීන් එහෙම යන්තන් ගහන්නෙ අර අරාබියේ එවුන් තලන විදියට නෙවෙයි. bdsm කියන්නෙ රජ කාලෙ ඉදන් තියන සීන් එකක්. :shocked:

    ඉස්පීඩ් මල්ලි ඔයා...............:shocked::shocked::shocked: