එහෙනං බං ගේම් ඔෆ් ත්රෝන්ස් වල පෙන්නන ඒවගෙ හැටියට කොහොම - වැටෙන්න ඕනෙද බං![]()
![]()
කෙල්ලව කැලේට ඇරල බල්ලො දාල දඩයම් කරන්නෙ![]()
දැන් උඹ කියන්නෙ fifty shades of grey උඹට අල්ලල ගියාද ?
කම්මැලි හිතුන්නැද්ද ?![]()
![]()
එහෙනම් බන් GTA V game එකටත් කැපෙන්න එපැයිනේ ,ඒකේත් ගොඩක් sexualization women තියෙන්නේ. එහෙම නෙවෙයි, fan base එකක් හැදෙනවානේ. ඒක වැඩි නම් වැඩි rating එකක් ගන්න පුලුවන්, අනික game of throne එකේ තියෙන්නේ ඔය කොටස විතරක් නෙවෙයිනේ, ඒකේ තව ගොඩක් දේවල් තියෙනවා. නමුත් fifty shades of grey එක ගත්තොත් ඒකේ තියෙන්නේ BDSM එකක් ගැනයි.



වෙන්න ඇති වෙන්න ඇති. 
