මෙන්න මචං..
thanks මචන්..
thread එක නං මාර වටිනවා මචන්...
මිනිස්සු අනිවර්යෙන් දැනගන්න ඔන දෙයක්....
මෙන්න මචං..
නැ බන් වෙනස් වෙනවා.
ඔය දියරැළි කියන්නේ බන් වෙරළට ගහන රැල්ල (වතුර)
ආයේ මුහුදට යන තැන.එක හරියට වෙරළට රැල්ල එක්ක එන වතුර
ආයේ මුහුදට යන ඇල මාර්ගයක් වගේ.හැබැයි පොර්ටබල්..![]()
එක රැල්ල ගහන ගහන අත අනුව වෙනස් වෙනවා බන්..
අනිවා රැල්ල ගහන තැනක ඕක තියෙනවාමයි.
රැල්ල සැර අඩු උනාම පෙන්නේ නැ වතුර පොඩ්ඩයි නේ
රැල්ල සැරට ගහනකොට එක පේනවා.මොකද මහා ජල කඳක් ආයේ මුහුදට යන නිසා..
ඕක හරියටම කොයිවගේද දන්නවද.
එකම පැත්තට( වෙරළට ) රැල්ල ගහන අතරේ
එක තැනකින් ඇලක් කපලා වගේ වතුර
මෙහෙම හරි කෙලින් මුහුද පැත්තට යනවා.
සංයමයෙන් බලං හිටියොත් දකින්න පුළුවන්. ..
අන්න එතන තමයි pot එක![]()




ආ.. ඒ කියන්නෙ ගහන රල්ලේ වතුර යන මාර්ගය නේද?
එල මචන් thanks අඳුර ගන්න හැටි තේරුනා..![]()
![]()
ඒ කියන්නෙ අර මුහුදෙ මැද දියවැල් වගේ , මුහුද යටිනුත් එක්ක කිලොමිටර් සියගානක් දහස් ගානක් යන එකකට සෙට් වෙන්නෙ නෑ නමුත් මුහුද දිහාට මිටර් 150 - 200 ක් වගේ ගිහින් ඉවරවෙනව?
මාර භයානකයිනෙ බන්.. .ඔක එක එක තැන් වලින් නං හැදෙන්නෙ, මිනිස්සු දන්නෙ නැතුව අහුවෙන්න පුලුවන් නෙ බං ඔන තරන්...![]()
![]()



video එක බැලුවා ඒක පට්ට...
ඒකේ විදිහට 25m වගේ මුහුද පැත්තට ගිහින් නවතියනවා...![]()
![]()

එක නම් මට ත්රුනේ නැහැ බන්.උබ මොකක්ද ඇහුවේ.![]()

ඔය වීඩියෝ එකේ විදියට තමයි මචන් ඕක හැදෙන්නේ..
හැබැයි ඔතන තව මොකක්හරි වෙන පරිසර තත්වයක් ඇති..
එකයි එකම තැන හැදෙන්නේ..
මම නම් දැකල තියෙනවා තැනින් තැන හැදෙන ඒවා ගොඩක් බන්
මිනිස්සු හරියට දන්නෙ නැතුව ඕකට අහුවෙනව බන්..
කොඉතරම් වැඩ්ඩෝ ඕකට අහුවෙලා ගහගෙන ගියාද...
මම පෞද්ගලිකව දන්නා උනුත් ගියා සැහෙන්න![]()

මං හිතුවා දියවැලක් කියලා බන්. ඔය දියවැල් වලට අහු වුනාම මුහුදේ දියවැල යන දිහාවට ඇදිලා යනවා කියන්නෙ. 3000, 4000, 5000 km යන දියවැල් තියෙන්නෙ... අර බං මුහුදෙ තියෙන්නෙ ගමන් කරන ජලප්‍රවාහ. මං හිතුවේ ඒකක් කියලා.![]()
![]()

ඔව් බන් ඔය මුහුද සැර කාලෙට( වාරකන් ) එහෙම 100m -150m විතර යන tunnel හැදෙනවා බන්

මෙකටත් මිනිස්සු දියවැල් කියල කියනවා බන් ..
පරිසරවෙදියෙක්ගෙන්ම අහන්න ඕනේ හරි නම

