Beach යන_අයට

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,488
    16,237
    113
    බීච් ගිහින් නාන අයට වැදගත් දෙයක්..මේ ගැන අවධානෙන් හිටියොත් ගිලිලා මැරෙන අය අඩු කර ගන්න පුළුවන්..



    11205143_1108251762524085_4110257315206677906_n.jpg


    11233555_1108251775857417_6575737042029612039_n.jpg


    13427_1108251799190748_1228572246594011363_n.jpg


    11205520_1108251815857413_4228663970312023802_n.jpg


    10995430_1108970669118861_5329645924968255566_n.jpg



    Danger Rip Current: Instructional Guide




     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,856
    9,599
    113
    Haffa.mawath ahu una eka parak okakata.nikan muhudata adala ganna seen ekak une.hena amaruwen berune.jeewithetama hariyata peenuwe eda..:D
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    එක පාරක් හික්කඩුවේදී අහු උනා දැල තියෙන නිසා බේරුනා රෙප් +5
     
    • Like
    Reactions: deanXX

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    32
    party...where ??
    මම නිතරම beach යනවා.කලින් දැනගෙන හිටිය..
    දැන් නම් මුහුද දිහා බලාගෙන ඉදල කියන්න පුළුවන් ඕක හැදෙන තැන් එහෙම.
    ඕක ටනල් එකක් වගේ හැදෙනවා බන්
    ඕකට අහු උනොත් බලන් ඉද්දි කෙලින්ම 150m විතර මුහුද පැත්තට ගිහින් තමයි නවතින්නේ..
    නො හෙල්ලුම් :eek:
    රේප් දුන්නා ++++
     
    • Like
    Reactions: deanXX and hmhm95