beard Shot machining

Xavi

Member
Jan 13, 2012
344
13
0
මච්න්ලා රැවුල Shot කරන් machining එකක් ගන්න ඔනෙ මම දැනට බලලා තියෙන්නෙ මෙ දෙක:)



මවන්ලා මෙ දෙකෙන් හොද මොකක් ද මිට වඩා හොද මොඩල් තියෙද අඩුවට මෙවායින් අපි කැමති ගානට Shot කරන්න පුලුවන්ද
මම මිට කලිනුත් තර්ඩ් එකක් දැම්මා මෙ තියෙන්නෙ එක:):):):):)
 
Last edited:

psyco

Member
Sep 7, 2010
1,183
38
0
the first is a shaver.... just like razor blades.
where can you buy the second one I need one tooo...
 

rx_storm_aight

Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    මචන් ට්‍රිමර් එක ගනින් ශේවර් එකෙන් ගොඩක් රැවුල වැවීලා නම් කපන්න අමාරුයි .... පුළුවන් නම් වෝටර් ප්රුෆ් ... බැටරි වලින් වැඩ කරන එකක්ම ගනින්
     
    Last edited:

    TreadLightly

    Member
    Sep 13, 2013
    27
    1
    0
    man pavichchi karanne Remington groomer ekak. ganath adui, oluwatai rawulatai wenama blade sets thiyenawa. Blade base eken body trimming ekath karaganna puluwan. :P
     

    ebuddy

    Member
    Jun 22, 2012
    576
    29
    0
    palaweni eka nam ganna hithannawath epa. eeka hondayi rawula yantham thiyana ayata.
    mama kalin thread ekee recommend karala ethi "wahl" trimmer eka. battery life uparima nisa. kohoma unath mokak hari trimmer ekak ganna.
     

    charithtg

    Active member
  • Mar 11, 2008
    636
    124
    43
    Colombo
    mee okkoma jaqthi thiyenawa Arpico super center wala. man awurudu 4-5 kata kalin gaththa philips trimmer ekak Rs 4000-5000 wagee una eeka cordless ekak, thama elakiri wagee wada, man dawa 2kata parak wagee use karanawa. blade ehema thama poddak wath awulak wela naha, elama quality.

    eeka cordless hinda thamai poddak ganan, habai ara malwaththe thiyena 2000 kalinam ganna epa ban, ewwa malakada kanawa, kapenne naha, pichchenawa. thel danna one blade ekata nathnam awul. man gawa thiyenawa eka self sharpenning eeka nissa kapanna kapanna muwahath wenawa. ara kubula udalla wagee.
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචන්ල මටත් ට්‍රිමර් එකක් ගන්න ඕන.. කල් පවතින. හොඳ එකක් ebay එකෙන් කියනවද? ලොකු උදව්වක්.. බැටරි නැති උනත් කමක් නෑ කෙලින්ම වෝල් එකට ගහල වැඩ කරන එකක් උනත් කමක් නෑ... :D