Mtat ekk ganna hitnwa mokda godak hoda nokia ekda beats ekda?
[B][COLOR=DarkOrchid][SIZE=4][FONT=Comic Sans MS]එත් ඔයාලා [COLOR=Red]මේ 2nd quality headset එකේ සහ ඔරිජිනල් එකේ වෙනසක් හොයා ගන්නවත් නැ..[/COLOR]
same quality , same Sounds , same base and same box and accessories !!! [/FONT][/SIZE][/COLOR][/B]
ලොල්ස්... earphones Use කරලා නැති අයට ගිහින් කියපන් ඔය කථාව!
මමත් ඔයා දාලා තියෙන earphone එක ගත්තා Unity එකෙන්. 3000 මීට මාස 3කට කලින් with pouch original casing. මගේ cousin bro UK වලින් ගෙනවා ඕකේ ඔරිගිනල් එක.මම දෙකම compare කරලා බැලුවා. අහසට පොලව වගේ බන්.....
original එකෙන් අහද්දි තනි ඇහැට ඇඬෙනවා!
මට ඉතින් ඔරිගිනල් ගන්න සල්ලි නැති නිසා skullcandy TiTan එකක් ගෙන්න ගත්තා ebay එකෙන්.
Code:[B][COLOR=DarkOrchid][SIZE=4][FONT=Comic Sans MS]එත් ඔයාලා [COLOR=Red]මේ 2nd quality headset එකේ සහ ඔරිජිනල් එකේ වෙනසක් හොයා ගන්නවත් නැ..[/COLOR] same quality , same Sounds , same base and same box and accessories !!! [/FONT][/SIZE][/COLOR][/B]
ලොල්ස්... earphones Use කරලා නැති අයට ගිහින් කියපන් ඔය කථාව!
මමත් ඔයා දාලා තියෙන earphone එක ගත්තා Unity එකෙන්. 3000 මීට මාස 3කට කලින් with pouch original casing. මගේ cousin bro UK වලින් ගෙනවා ඕකේ ඔරිගිනල් එක.මම දෙකම compare කරලා බැලුවා. අහසට පොලව වගේ බන්.....
original එකෙන් අහද්දි තනි ඇහැට ඇඬෙනවා!
මට ඉතින් ඔරිගිනල් ගන්න සල්ලි නැති නිසා skullcandy TiTan එකක් ගෙන්න ගත්තා ebay එකෙන්.
![]()
ඔයාටත් ඔරිජිනල් එකක් ගන්න බැරි උනා නේද ??
අන්න එක තමයි මේ වගේ අඩුවට 2nd කොලිටි headset එකක් විකුනන්නේ
ඔරිජිනල් ගන්න බැරි කට්ටියට..
එකනේ ඔයාගේ තනි ඇහැට ඇඩුනේ ඔයාට එක ඇහැද තියෙනේ ??
අහ්හ් එක තමයි ඔරිජිනල් කියලා වෙන එකක් බලලා තියෙන්නේ..
බ්‍රෝ ඔයා MC එකෙන් බැලුවේ මම import කරන එක කියලා කොහොමද
හරියටම කියන්නේ ?? එන්න ඇවිත් චෙක් කරලා බලන්න කොහොමද කියලා ??
මොකද මම ගාවත් ඔය කියනවා වගේ ඔරිජිනල් එකක් තියෙනවා..
එකයි මම 100% විශ්වාසයෙන් කිව්වේ.. 2කම එක වගේ කියලා..
දන්නේ නැති දේවල් කියලා නිකන් උඩ බිම පනින්න එපා..
කවද හරි ඔයාගේ !@#$ බිම ඇනේවි !!
මට මේවට උත්තර ලියන්න ඕනී නෑ.මම කිවුවේ මහේ අදහස.මමත් දැනගෙන කථා කරන්නේ.අද ඊයේ නෙමේ earphone use කරන්නේ.
k bro Business eka දිගටම කරගෙන පලයන්.all the best!
ow machan thiyenawa..machan ! nokia wired headphone 1 thiyanawada ?
price kohomada ?
මචන් මට sony ericsson walkman phone එකකට හරියන හොඳ hedaset එකක් ඕනේ...
උඹ ළඟ තියෙනවද![]()
ow machan thiyenawa..
Nokia WD-600 - 2500
Nokia WH-701 - 800
Sony Ericsson MW-600 meka beats ekata wadiya quality daOw machan original,
Sony Ericsson MW-600 Bluetooth FM Radio Headset eka thiyeanwa..
eka Rs: 5000k wenawa.
?Sony Ericsson MW-600 meka beats ekata wadiya quality da?
wd - 600 kiyala ekak google search kalama enne nane ban.
wh-600 kiyala ekak nam thiyanawa.
oya laga thiyenne wd-600 kiyala sure da ?
ah bluetooth seen ekak kiyala danui dakkeow machan.. meka Bluetooth headset ekak
FM radio in-build enawa..

lap ekata wada da danne na neda machoo?ahhh sry bn
WH-600 thamai..
lap ekata wada da danne na neda machoo?
mama Bluetooth use karanne na ekai seen 1.
ahh ela ela..ah bluetooth seen ekak kiyala danui dakke![]()