Beats Headsets sale !!! Hurry-up !!!

AselaAsanka

Well-known member
  • Dec 28, 2009
    8,107
    1,381
    113
    **** ♞ (FBI) ☼ ****
    ඔන්න මමත් Nokia BH-503 Headset එකක් ගත්තා ......:) sound quality base එක නම් සුපිරි .... :yes:

    280920111315.jpg

    Thanks Bro....... :):)
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    macha oya gawa thiyena hs 3n wadiyenma audio quality eka hoda mona hs ekeda beats tour ekeda?? nokia bh 503 da nathnam anith nokia ekeda?

    machan okkoma hodai..
    eth buyers lage feedback nam nokia BH-503 eka hodai kiyala thamai..
    mokada machan Nokia bh-503 eke speakers lokui eka wenna athi.
    itath eka over ear machan.
     
    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    මම මේ ට්‍රෙඩ් එක හැමදාම වගේ බල බල යනවා...
    ඉතින් අදත් බල බල ඉන්නෙ නැතුව ගිහින්ම එකක් අරන් ආවා :D

    dsc00281b.jpg

    දැක්කම පේනවනේ Quality එක... :yes:
    Sounds නම් ඉතින් ආයෙ කියල වැඩක් නෑ හරියටම කිව්වොත් 10/10 :yes:
    ඕන කෙනෙක් බය නැතුව ගන්න සුපිරි භාණ්ඩෙ !!! :yes:
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මම මේ ට්‍රෙඩ් එක හැමදාම වගේ බල බල යනවා...
    ඉතින් අදත් බල බල ඉන්නෙ නැතුව ගිහින්ම එකක් අරන් ආවා :D

    dsc00281b.jpg

    දැක්කම පේනවනේ Quality එක... :yes:
    Sounds නම් ඉතින් ආයෙ කියල වැඩක් නෑ හරියටම කිව්වොත් 10/10 :yes:
    ඕන කෙනෙක් බය නැතුව ගන්න සුපිරි භාණ්ඩෙ !!! :yes:

    Bass ehema elata thiyenawda lokka? 3.5mm jack eka neda thiyenne?
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    මම මේ ට්‍රෙඩ් එක හැමදාම වගේ බල බල යනවා...
    ඉතින් අදත් බල බල ඉන්නෙ නැතුව ගිහින්ම එකක් අරන් ආවා :D

    dsc00281b.jpg

    දැක්කම පේනවනේ Quality එක... :yes:
    Sounds නම් ඉතින් ආයෙ කියල වැඩක් නෑ හරියටම කිව්වොත් 10/10 :yes:
    ඕන කෙනෙක් බය නැතුව ගන්න සුපිරි භාණ්ඩෙ !!! :yes:

    thankx machan feedback ekata..
    elaz !!