Beats Headsets sale !!! Hurry-up !!!

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    .: Beats ela :.

    ඔන්න මාත් ගත්තා Beats Headset එකක්.....අර කලින් යාලුවෙක් කියල තිබ්බ වගේ අපේ මේ සහෝ නම් එලම එල කොල්ලෙක්...තමන්ගේ වැඩ කටුයුතු අස්සෙත් අපි වෙනුවෙන්ම අපිට ළඟ තැනකට ඇවිත් මේක දුන්නේ....ඒ වගේම මේක පැකිං කැඩුවේත් අපිමයි ලස්සනට පැකිං පිටින්ම අපිට ගෙනත් දුන්නා.....මේකේ කොලිටි ඒක ගැන කතා කරොත්,සවුන්ඩ් එහෙම කොලිටියටම තියෙනවා...හැම සවුන්ඩ් එකක්ම ගානට ඇහෙනවා....සමහර ඒවා වගේ බේස් තිබ්බොත් ට්‍රෙබල් නෑ,ට්‍රෙබල් තිබ්බොත් බේස් නැති කේස් එහෙම නෑ....Surround Sound එහෙම සුපිරියටම තියෙනවා....ඉතින් එක නිසා මේ ගානට නම් ගොඩක්ම වටිනවා මේ හෙඩ් සෙට් එක....අන්තිමටම කියන්නේ තියෙන්නේ අපේ මේ එළකිරි කොල්ලට ගොඩක් ස්තුතියි කියල මේ හෙඩ් සෙට් එක අපිට ගෙනත් දුන්නට.....:)

    image0582k.jpg
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    2psm1ch.png
    ස්තුති මචන්.. !!
    ඔයාලගේ ෆිඩ්බැක් දැක්කම මට ගොඩක් සතුටුයි මචන්..
    මේ ඇත්තමයි.. මචන් මම කොයි වෙලෙත් බලන්නේ හෙඩ්සෙට් ගන්න
    කෙනාගේ චෝයිස්‌ එක..
    නැත්තම් ගන්න කෙනාගේ ඇගේ ගහන්න නෙවෙයි..
    කොහොම උනත් මගෙන් හෙඩ්සෙට් අරගත්ත හැම කෙනාටම මම
    ස්තුතිවන්ත වෙනවා !! :):)

    ..................................................​
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    2psm1ch.png
    ස්තුති මචන්.. !!
    ඔයාලගේ ෆිඩ්බැක් දැක්කම මට ගොඩක් සතුටුයි මචන්..
    මේ ඇත්තමයි.. මචන් මම කොයි වෙලෙත් බලන්නේ හෙඩ්සෙට් ගන්න
    කෙනාගේ චෝයිස්‌ එක..
    නැත්තම් ගන්න කෙනාගේ ඇගේ ගහන්න නෙවෙයි..
    කොහොම උනත් මගෙන් හෙඩ්සෙට් අරගත්ත හැම කෙනාටම මම
    ස්තුතිවන්ත වෙනවා !! :):)

    ..................................................​

    ela machan....wade digatama karagena yanna...api aniwa sup eka denawa....:yes:elaz!!!
     
    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    2psm1ch.png
    Thankx machan feedback ekaata..
    machan oyata aulak na neda ?? machan me headset eke in-build battery ekak enne nathi nisa phone eken thamai
    power eka ganne.. samahara vita eka wenna athi..
    pc ekata hodata vadada ?? ela ela..

    ..................................................​

    yes machan pc 1ta siravata vada,quality maru bass ehema full clear,

    mata maara asavak thiyenava ban beats solo 1k ganna,
    balamuko try 1k dala, 9k kiwa neda :sorry:
     
    dileepma

    Member
    Feb 4, 2007
    384
    12
    0
    Gedara
    Elakiri headset eka.... mamath gatta ekak......Ipod ekata supiriyata ahenawa... It handles the bass and Bottom line perfectly. But people can't really hear it with normal headphones.
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    Elakiri headset eka.... mamath gatta ekak......Ipod ekata supiriyata ahenawa... It handles the bass and Bottom line perfectly. But people can't really hear it with normal headphones.
    :):)
    yes machan pc 1ta siravata vada,quality maru bass ehema full clear,

    mata maara asavak thiyenava ban beats solo 1k ganna,
    balamuko try 1k dala, 9k kiwa neda :sorry:
    :D:D ow machan, balamu oya gannawa nam mama special karala dennam bro.. ela ela :dull::dull:
    ela machan....wade digatama karagena yanna...api aniwa sup eka denawa....:yes:elaz!!!
    :yes::yes:
     
    Lalinda

    Member
    Oct 13, 2006
    604
    55
    0
    40
    Location
    2psm1ch.png
    Sony / JVC කරනවා මචන්..
    මම ඔයාට PM එකක් දැම්මා බලන්න.. එකේ Models ටික ඇති..

    ..................................................​

    PM එකක් ඇවිත් නැහැනෙ මචං...:oo: