Beauty of North wales 🤗🚂

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,685
    23,315
    113
    Me ratavala photo vala amuthu clarity ekak thynva
    Low humidity හින්ද තෙත බරිත නෑ ලංකාවෙ වගේ. ලස්සනයි ඇඟටත් පහසුයි.

    අපේත් බලන්ගොඩින් උඩ ඔහොම තමා.
    මෙහෙ සීතල පැති තිබුනට humidity අඩු පැති නෑ
    ------ Post added on May 30, 2024 at 3:13 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,282
    86,500
    113
    ආශ්චර්යමත් රටක
    lol man athal ekata kiwwe bng lankawa laginwath thiyanna puluwanda mewa ekka baladdi amu kathai apirisidui ne :sorry:

    උබ ආතල් එකට කිව්වෙ කියලා දන්නවා. රටින් එළියෙ වෙන එක රටක් හරි දැකපු උන්ට තමා අර හිනාගිහින් තියෙන්නෙ.
    බයියන්ගෙ රියැක්ෂන් හිතාගන්න පුලුවන්නේ 😹😹

    Man dannawa umba joke ekata kiwwe kiyala. Man kiwwe lankawa all in one ratak kiyala. Habai coastal peaks naha lanakwe me wage. Eka tama man dakapu ekama aula lankawe.

    Thissa Kirinda and rumassala තමයි මම ලංකාවෙ එහෙම දැකපු ලස්සනම තැන
    ------ Post added on May 30, 2024 at 3:20 PM
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    422
    865
    93
    ලංකාවේ ලස්සනම පැති වලට මිනිස්සු ඇත්තටම ගිහින් නැහෑ.. ඒවා දැකලා නැහෑ !! පෞද්ගලිකව ඒක මම දන්නවා කාලයක් ඒ පැත්තක හිටපු නිසා !! මිනිස්සු ලස්සනයි කියලා යන්නේ රැල්ලට යන නුවර එළි වගේ පැති ටිකකට විතරයි !! ඇත්තටම එහෙම උන එක හොඳයි නැත්නම් අර Places ටිකත් ඇවිත් හාලා යනවා !! ඒ Places දන්න උන් කියන්නෙත් නෑ.. ඒවා ඒ තැන් වලට ආදරේ කරන හොයා ගෙන යන මිනිස්සුන්ටයි.. ඒවා අයිති ඒ ගම්වල මිනිස්සුනුයි විතරක් දැනගෙන හිටියම ඇති ලංකාව වගේ රටක !!
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    Low humidity හින්ද තෙත බරිත නෑ ලංකාවෙ වගේ. ලස්සනයි ඇඟටත් පහසුයි.

    මෙහෙ සීතල පැති තිබුනට humidity අඩු පැති නෑ
    ------ Post added on May 30, 2024 at 3:13 PM
    රිසන් එක නන් දන්නේ නෑ. ලයිට් එක වෙනස්.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    Uba Wales da inne macho
    Na bn
    උබ ආතල් එකට කිව්වෙ කියලා දන්නවා. රටින් එළියෙ වෙන එක රටක් හරි දැකපු උන්ට තමා අර හිනාගිහින් තියෙන්නෙ.
    බයියන්ගෙ රියැක්ෂන් හිතාගන්න පුලුවන්නේ 😹😹

    Thissa Kirinda and rumassala තමයි මම ලංකාවෙ එහෙම දැකපු ලස්සනම තැන
    ------ Post added on May 30, 2024 at 3:20 PM
    Ela
    Nice color grading
    Ela
    හොල්මං ගැවසෙන ප්‍රදේශක් බව පෙන්නුම් කරනව
    Lol
    ලංකාවේ ලස්සනම පැති වලට මිනිස්සු ඇත්තටම ගිහින් නැහෑ.. ඒවා දැකලා නැහෑ !! පෞද්ගලිකව ඒක මම දන්නවා කාලයක් ඒ පැත්තක හිටපු නිසා !! මිනිස්සු ලස්සනයි කියලා යන්නේ රැල්ලට යන නුවර එළි වගේ පැති ටිකකට විතරයි !! ඇත්තටම එහෙම උන එක හොඳයි නැත්නම් අර Places ටිකත් ඇවිත් හාලා යනවා !! ඒ Places දන්න උන් කියන්නෙත් නෑ.. ඒවා ඒ තැන් වලට ආදරේ කරන හොයා ගෙන යන මිනිස්සුන්ටයි.. ඒවා අයිති ඒ ගම්වල මිනිස්සුනුයි විතරක් දැනගෙන හිටියම ඇති ලංකාව වගේ රටක !!
    Good
    Spectacular
    Tnx
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,754
    11,099
    113
    වතුරයි අර අහසේ යන කාර් වගේ මගුලයි ඇරෙන්ඩ අනිත් ඔක්කොම ලස්සනයි

    ලංකාවේ ලස්සනම පැති වලට මිනිස්සු ඇත්තටම ගිහින් නැහෑ.. ඒවා දැකලා නැහෑ !! පෞද්ගලිකව ඒක මම දන්නවා කාලයක් ඒ පැත්තක හිටපු නිසා !! මිනිස්සු ලස්සනයි කියලා යන්නේ රැල්ලට යන නුවර එළි වගේ පැති ටිකකට විතරයි !! ඇත්තටම එහෙම උන එක හොඳයි නැත්නම් අර Places ටිකත් ඇවිත් හාලා යනවා !! ඒ Places දන්න උන් කියන්නෙත් නෑ.. ඒවා ඒ තැන් වලට ආදරේ කරන හොයා ගෙන යන මිනිස්සුන්ටයි.. ඒවා අයිති ඒ ගම්වල මිනිස්සුනුයි විතරක් දැනගෙන හිටියම ඇති ලංකාව වගේ රටක !!
    @Solo Rider මේ මහත්තයා ගොහින් තියේද මේ පළාත් වලට !
    ------ Post added on May 30, 2024 at 7:51 PM
     
    • Like
    Reactions: Mr.Wijay and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    ලංකාවේ ලස්සනම පැති වලට මිනිස්සු ඇත්තටම ගිහින් නැහෑ.. ඒවා දැකලා නැහෑ !! පෞද්ගලිකව ඒක මම දන්නවා කාලයක් ඒ පැත්තක හිටපු නිසා !! මිනිස්සු ලස්සනයි කියලා යන්නේ රැල්ලට යන නුවර එළි වගේ පැති ටිකකට විතරයි !! ඇත්තටම එහෙම උන එක හොඳයි නැත්නම් අර Places ටිකත් ඇවිත් හාලා යනවා !! ඒ Places දන්න උන් කියන්නෙත් නෑ.. ඒවා ඒ තැන් වලට ආදරේ කරන හොයා ගෙන යන මිනිස්සුන්ටයි.. ඒවා අයිති ඒ ගම්වල මිනිස්සුනුයි විතරක් දැනගෙන හිටියම ඇති ලංකාව වගේ රටක !!
    අපෝ ඔව්. කලින් ගිහිං නාන බුබුලක් තිබ්බ. මේ පාර යනකොට මොකෙක් හරි එක ටික් ටෝක් දාලා දැන් ගමේ උන්ටත් නාගන්න පහ පනිකන් ඉන්න ඕනිලු
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Low humidity හින්ද තෙත බරිත නෑ ලංකාවෙ වගේ. ලස්සනයි ඇඟටත් පහසුයි.

    මෙහෙ සීතල පැති තිබුනට humidity අඩු පැති නෑ
    ------ Post added on May 30, 2024 at 3:13 PM
    koheda utto adu
    digatama 99% humidity
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    වතුරයි අර අහසේ යන කාර් වගේ මගුලයි ඇරෙන්ඩ අනිත් ඔක්කොම ලස්සනයි

    @Solo Rider මේ මහත්තයා ගොහින් තියේද මේ පළාත් වලට !
    ------ Post added on May 30, 2024 at 7:51 PM

    කදු මුදුනක් වගේ නන් ගොඩක් වෙලාවට නෑ :no: