Low humidity හින්ද තෙත බරිත නෑ ලංකාවෙ වගේ. ලස්සනයි ඇඟටත් පහසුයි.Me ratavala photo vala amuthu clarity ekak thynva
මෙහෙ සීතල පැති තිබුනට humidity අඩු පැති නෑඅපේත් බලන්ගොඩින් උඩ ඔහොම තමා.
lol man athal ekata kiwwe bng lankawa laginwath thiyanna puluwanda mewa ekka baladdi amu kathai apirisidui ne![]()
Man dannawa umba joke ekata kiwwe kiyala. Man kiwwe lankawa all in one ratak kiyala. Habai coastal peaks naha lanakwe me wage. Eka tama man dakapu ekama aula lankawe.
රිසන් එක නන් දන්නේ නෑ. ලයිට් එක වෙනස්.Low humidity හින්ද තෙත බරිත නෑ ලංකාවෙ වගේ. ලස්සනයි ඇඟටත් පහසුයි.
මෙහෙ සීතල පැති තිබුනට humidity අඩු පැති නෑ
------ Post added on May 30, 2024 at 3:13 PM
මම හිතන්නේ humidity එක අඩු හින්දා වෙන්න ඇති...Me ratavala photo vala amuthu clarity ekak thynva
Na bnUba Wales da inne macho
Elaඋබ ආතල් එකට කිව්වෙ කියලා දන්නවා. රටින් එළියෙ වෙන එක රටක් හරි දැකපු උන්ට තමා අර හිනාගිහින් තියෙන්නෙ.
බයියන්ගෙ රියැක්ෂන් හිතාගන්න පුලුවන්නේ
Thissa Kirinda and rumassala තමයි මම ලංකාවෙ එහෙම දැකපු ලස්සනම තැන
------ Post added on May 30, 2024 at 3:20 PM
ElaNice color grading
Lolහොල්මං ගැවසෙන ප්‍රදේශක් බව පෙන්නුම් කරනව
Goodලංකාවේ ලස්සනම පැති වලට මිනිස්සු ඇත්තටම ගිහින් නැහෑ.. ඒවා දැකලා නැහෑ !! පෞද්ගලිකව ඒක මම දන්නවා කාලයක් ඒ පැත්තක හිටපු නිසා !! මිනිස්සු ලස්සනයි කියලා යන්නේ රැල්ලට යන නුවර එළි වගේ පැති ටිකකට විතරයි !! ඇත්තටම එහෙම උන එක හොඳයි නැත්නම් අර Places ටිකත් ඇවිත් හාලා යනවා !! ඒ Places දන්න උන් කියන්නෙත් නෑ.. ඒවා ඒ තැන් වලට ආදරේ කරන හොයා ගෙන යන මිනිස්සුන්ටයි.. ඒවා අයිති ඒ ගම්වල මිනිස්සුනුයි විතරක් දැනගෙන හිටියම ඇති ලංකාව වගේ රටක !!
TnxSpectacular
වතුරයි අර අහසේ යන කාර් වගේ මගුලයි ඇරෙන්ඩ අනිත් ඔක්කොම ලස්සනයිCamera - Sony zve 10 with 30mm
Location - Llandudno View attachment 230612View attachment 230613View attachment 230614View attachment 230615View attachment 230616View attachment 230617View attachment 230618View attachment 230620
@Solo Rider මේ මහත්තයා ගොහින් තියේද මේ පළාත් වලට !ලංකාවේ ලස්සනම පැති වලට මිනිස්සු ඇත්තටම ගිහින් නැහෑ.. ඒවා දැකලා නැහෑ !! පෞද්ගලිකව ඒක මම දන්නවා කාලයක් ඒ පැත්තක හිටපු නිසා !! මිනිස්සු ලස්සනයි කියලා යන්නේ රැල්ලට යන නුවර එළි වගේ පැති ටිකකට විතරයි !! ඇත්තටම එහෙම උන එක හොඳයි නැත්නම් අර Places ටිකත් ඇවිත් හාලා යනවා !! ඒ Places දන්න උන් කියන්නෙත් නෑ.. ඒවා ඒ තැන් වලට ආදරේ කරන හොයා ගෙන යන මිනිස්සුන්ටයි.. ඒවා අයිති ඒ ගම්වල මිනිස්සුනුයි විතරක් දැනගෙන හිටියම ඇති ලංකාව වගේ රටක !!
අපෝ ඔව්. කලින් ගිහිං නාන බුබුලක් තිබ්බ. මේ පාර යනකොට මොකෙක් හරි එක ටික් ටෝක් දාලා දැන් ගමේ උන්ටත් නාගන්න පහ පනිකන් ඉන්න ඕනිලුලංකාවේ ලස්සනම පැති වලට මිනිස්සු ඇත්තටම ගිහින් නැහෑ.. ඒවා දැකලා නැහෑ !! පෞද්ගලිකව ඒක මම දන්නවා කාලයක් ඒ පැත්තක හිටපු නිසා !! මිනිස්සු ලස්සනයි කියලා යන්නේ රැල්ලට යන නුවර එළි වගේ පැති ටිකකට විතරයි !! ඇත්තටම එහෙම උන එක හොඳයි නැත්නම් අර Places ටිකත් ඇවිත් හාලා යනවා !! ඒ Places දන්න උන් කියන්නෙත් නෑ.. ඒවා ඒ තැන් වලට ආදරේ කරන හොයා ගෙන යන මිනිස්සුන්ටයි.. ඒවා අයිති ඒ ගම්වල මිනිස්සුනුයි විතරක් දැනගෙන හිටියම ඇති ලංකාව වගේ රටක !!
ලංකාවේ ඇති මහලොකු ඇට බිජ්ජක් නෑ බං. ඕකත් ඔය ප්‍රවුඩ ඉතිහාසේ වගේ තමයි. සුද්දො ලංකාවට එන්නෙ සේරම ගනන් අඩු නිසා.loke lassanama rata lankawa
koheda utto aduLow humidity හින්ද තෙත බරිත නෑ ලංකාවෙ වගේ. ලස්සනයි ඇඟටත් පහසුයි.
මෙහෙ සීතල පැති තිබුනට humidity අඩු පැති නෑ
------ Post added on May 30, 2024 at 3:13 PM
17 °Ckoheda utto adu
digatama 99% humidity
වතුරයි අර අහසේ යන කාර් වගේ මගුලයි ඇරෙන්ඩ අනිත් ඔක්කොම ලස්සනයි
@Solo Rider මේ මහත්තයා ගොහින් තියේද මේ පළාත් වලට !
------ Post added on May 30, 2024 at 7:51 PM
