මමත් ගියා කියපංකො කෙල්ලෙක් එක්ක ගෙවල් ගානෙ දවසක් මේ මොකක්ද කියල බලන්නත් එක්ක 








මම o/l කරල ගෙදර ඉන්න කාලෙ උංගෙ negombo branch එකේ interview 1 ට ගියා මචං. reception එකේ හිටිය එකා දත් මැදලවත් නැදද කොහෙද. 


උං කිව්ව අද interview කරල හෙට exam 1ක් 


මමත් ඉතින් දන්නේ නෑ වගෙ හා කියල ගෙදර එන්න