chathura414

Well-known member
  • Jan 2, 2014
    6,064
    8,048
    113
    M-Town
    Beecoin - මෙයත් කියන්නෙම නැතුව ගිහින් වගේ. මම මෙයාලගෙ wallet ටික පොඩ්ඩක් track කරගෙන ගියා කොච්චර funds තියේද බලන්න foundation එකේ 😃. මෙයාලගේ wallet track කරන්න ලේසියි. MTFE වගේ Wallet මාරු කර කර deposit withdrawal දීල නෑ අනේ ඉතින් හරිම පිලිවෙලට wallet ටික maintain කරන් ගිහින් තියේ. ඒ කියන්නෙ MTFE වලට වඩා බොහොම ලාමක පිරිසක් තමා මේක කරල තියෙන්නෙ.

    මේ පහලින් තියෙන්නෙ කට්ටියගෙ beecoin wallet වලට USDT Deposit කරාම ඒව redirect වෙන wallet address එක. මේ post එක ලියන මොහොතේ මේකෙ USDT 262,985 තියෙනව. කියන්න සන්තෝසයි තාමත් මේකට USDT එනව බලාගන්න පුලුවන්. ඒ කියන්නෙ තාමත් මෝඩයො ඉන්නව මේකට Deposit කරන.

    Deposit wallet - https://tronscan.org/#/address/TSTvrET9PNwpcf7s1BoxkBJhJ45GUE23L5/transfers

    ඒකට එන USDT මෙයාල mainly wallet දෙකක තියන් ඉන්නව. ඒ wallet දෙක තමා මේ තියෙන්නෙ ඒවගෙ පිලිවෙලින් 400,030 USDT සහ 158,474 USDT තියෙනව.

    1 - https://tronscan.org/#/address/TYLRGeetVxeWKRt3SicC8dSjuwvXEXfeBa/transfers
    2 - https://tronscan.org/#/address/TKCeVL4K5c8o1doT4ACQ62RegEdmsUYDh6

    ඊට අමතරව තව අලුත්ම wallet address එකකට USDT 47,778 + 94,903 දාල තියෙනව.

    4 - https://tronscan.org/#/address/TKCULZPQfncrLAfaZVQNZMsXjdSYZWYDh6/transfers

    Withdrawal දෙන්න ඕන උනාම මෙයාල මේ පහල තියෙන wallet එක තමා Use කරල තියෙන්නෙ. ඉතින් මේක පටන් ගත්ත දවසෙ ඉඳල මෙයාල දීපු හැම Withdrawal එකක්ම දීල තියෙන්නෙ මේකෙන්. Withdrawal කරන්න ඕන උනාම wallet no 01 හෝ no 02 වලින් අදාල USDT ගාන Withdrawal දෙන wallet එකට දාල තියෙනව.අවසාන මාසෙ මේකෙ withdrawal මෙන්න මේ විදියට තමා වෙලා තියෙන්නෙ.

    withdrawal wallet - https://tronscan.org/#/address/TUM7RxpNdg9MtGFkJh82HDJ9UvZH6mpEJo/transfers

    07/20 - 42,880 USDT
    07/21 - 37,076 USDT
    07/22 - 36,840 USDT
    07/23 - 38,536 USDT
    07/24 - 54,949 USDT
    07/25 - 56,423 USDT
    07/26 - 73,698 USDT
    etc.....

    ඔන්න ඔහොම ඔහොම දෙන්න තියෙන Withdrawals ගාන එන්න එන්නම වැඩිවෙලා
    දවස් දෙකකට කලින් ඒ කියන්නෙ 07/17 වෙනිද USDT 356,653 ක් withdrawal දිල තියෙනව. ඊල පස්සෙ මෙන්න මේ වගේ දෙයක් වෙලා තියෙනව කලින් වගේ Withdrawal initiate උනත් withdrawal ගිහින් තියෙන්නෙ උන්ගෙම wallet address කීපයකට ඊට පස්සෙ ඒව නැවත්ත් wallet no 02 වලට ඇවිල්ල තියෙනව. ඒ කියන්නෙ තවදුරටත් withdrawal යන්නෙ නෑ.. සමහර අය දාල තිබ්බ beecoin එකේ withdraw successful වැටිලත් binance එකට withdraw ඇවිල්ල නෑ කියල. බොහෝවිට ඒ මේව වෙන්න ඇති. ඒ කියන්නෙ 99% මේකෙන් ආයෙ withdraw එන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි.

    බොහෝවිට අන්තිමට withdrawal ගත්ත වාසනාවන්තය මේ පහල address එක අයිතිකාරය වෙන්න පුලුවන්.

    lucky boy or girl - TH61V3mrM9igpzbtHgd97NokYCwMPmk8wV -
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,145
    36,018
    113
    මැදමහනුවර
    5qWFB45.jpg
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,211
    21,042
    113
    මන් ඔය සන්බර්ඩ් ග්රෲප් එකකුත් බලාගෙන ඉන්නෙ. කට්ටිය සිගනල් එන්නෙ නැති සීන් එකක් කියනව. :yes: :yes: :yes:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,386
    5,901
    113
    මල්ලි ඉස්සෙල්ල ක්‍රිප්ටෝ හදන හැටි ඉගෙන ගන්න එතකොට ඔක්කොම පේන්න ගන්නවා බ්ලොක් චෙන් ගැන හොඳටම දන්නේ නැතුව උඩින් අතගාල ඕක කරන්න බෑ