bump
volume to volume percentage ban thiyenne godak welawata.5% num 100ml walain 5ml alchol.berr bipu gaman wadinne naa paya 1k 1.30 wage giyama thamai uparimetama wadinne
මචන් අපි හිතමු බියර් කෑන් එකක හරි බෝතලේක හරි ඇල්කොහොල් 5%ක් තියෙනවා කියල ගහලා තියෙනවා කියලා..ඒ කියන්නේ ඒ බෝතලේ හරි කෑන් එකේ හරි තියෙන ඇල්කොහොල් ප්රමානෙද?ඒක එහෙම නම් එහෙම තියෙන සමහර බියර් කොච්චර ගැහුවත් වදින්නේ නැහැනේ.ඒ ඇයි?
ඒ බියර් වලින් සීයක පරිමාවක් ගත්තාම.. ඒකෙන් පහක් ඇල්කොහොල් කියලා. ඒ සීය මිලිලීටර උනොත් 100ml වලට 5ml ඇල්කොහොල්. 100l උනොත් 5l ඇල්කොහොල්
බියර් කෑන් එකේ ප්රතිශතය එකේ තියෙන මිලි ලීටර් ගානෙන් වැඩි කරලා දාහෙන් බෙදපන්.එතකොට යුනිට් ගාන එනවා. 8% 500මිලිලීටර් කෑන් එක ක යුනිට් හතරක් තියෙනවා. 40% 100ml යුනිට් හතරක් ඇත.දවසකට යුනිට් හතරක් ගහන්න පුලුවන් මිනිහෙක්ට
bump