BEER ඇල්කොහොල්

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    මචන් අපි හිතමු බියර් කෑන් එකක හරි බෝතලේක හරි ඇල්කොහොල් 5%ක් තියෙනවා කියල ගහලා තියෙනවා කියලා..ඒ කියන්නේ ඒ බෝතලේ හරි කෑන් එකේ හරි තියෙන ඇල්කොහොල් ප්‍රමානෙද?ඒක එහෙම නම් එහෙම තියෙන සමහර බියර් කොච්චර ගැහුවත් වදින්නේ නැහැනේ.ඒ ඇයි?:confused::confused:

    Beer-alcohol-content-calories-carbs-ratings.jpg
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඒ බියර් වලින් සීයක පරිමාවක් ගත්තාම.. ඒකෙන් පහක් ඇල්කොහොල් කියලා. ඒ සීය මිලිලීටර උනොත් 100ml වලට 5ml ඇල්කොහොල්. 100l උනොත් 5l ඇල්කොහොල්
     
    • Like
    Reactions: dxx

    amasi

    Member
    Sep 3, 2018
    692
    19
    0
    මචන් අපි හිතමු බියර් කෑන් එකක හරි බෝතලේක හරි ඇල්කොහොල් 5%ක් තියෙනවා කියල ගහලා තියෙනවා කියලා..ඒ කියන්නේ ඒ බෝතලේ හරි කෑන් එකේ හරි තියෙන ඇල්කොහොල් ප්‍රමානෙද?ඒක එහෙම නම් එහෙම තියෙන සමහර බියර් කොච්චර ගැහුවත් වදින්නේ නැහැනේ.ඒ ඇයි?:confused::confused:

    බියර් කෑන් එකේ ප්‍රතිශතය එකේ තියෙන මිලි ලීටර් ගානෙන් වැඩි කරලා දාහෙන් බෙදපන්.එතකොට යුනිට් ගාන එනවා. 8% 500මිලිලීටර් කෑන් එක ක යුනිට් හතරක් තියෙනවා. 40% 100ml යුනිට් හතරක් ඇත.දවසකට යුනිට් හතරක් ගහන්න පුලුවන් මිනිහෙක්ට
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    ඒ බියර් වලින් සීයක පරිමාවක් ගත්තාම.. ඒකෙන් පහක් ඇල්කොහොල් කියලා. ඒ සීය මිලිලීටර උනොත් 100ml වලට 5ml ඇල්කොහොල්. 100l උනොත් 5l ඇල්කොහොල්

    බියර් කෑන් එකේ ප්‍රතිශතය එකේ තියෙන මිලි ලීටර් ගානෙන් වැඩි කරලා දාහෙන් බෙදපන්.එතකොට යුනිට් ගාන එනවා. 8% 500මිලිලීටර් කෑන් එක ක යුනිට් හතරක් තියෙනවා. 40% 100ml යුනිට් හතරක් ඇත.දවසකට යුනිට් හතරක් ගහන්න පුලුවන් මිනිහෙක්ට

    thanks machan.dan theruna.+12