electronics දන්න අයගෙන් උපදෙසක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    මිත්‍රවරුනි මට මෙන්න මේ වගේ එකක් හදාගන්න ඕනි,

    මම pettah බැලුවා කොහෙන්වත් තිබ්බෙ නෑ, Aliexpress එකෙන් ගෙන්න ගන්න ගියොත් මාසයක් වත් යයි. ඊට කලින් මේක හදාගන්න ඕනි. මේකට ගන්න ඕනි මෝටරයක් + motor control කියන්නකො, මේ වගේ මොටර් සාමාන්‍යන් තියෙන්නෙ මොන වගේ electric items වලද. ගලවලා හරි ගන්න :P
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy

    Rotating speed eka wenas kara ganna ooni nettam remote tiyena pedestal fan wala oscilation motor ekak ganna.
    Ooni electronic component shop ekakin illanna "oscilation fan motor" kiyla. Speed eka 10 rpm wage mathaka. 230V walatama weda hinda driver circuit ooni ne. 4W wage mathaka.
    Eeka geared motor ekak hinda oya table eka uda oita wediya loku barak unath rotate krawanna puluwan
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    old microwave oven turntable

    hadanawanam podi DC motor ekakui motor driver ekakui aran puluwan. kohuwala tronic.lk eken ona karana okkoma badu ganna puluwan ubata.
    thanks buddy
    gear motor ekak Ganna slow speed rpm 10 wage
    motor control nam wishesha circuit ekak ona na. on off switch should do.but depends on your requirement
    ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුලුවන් නම් හොදයි, එහෙම උනොත් 10RPM වැඩක් නැද්ද?

    Rotating speed eka wenas kara ganna ooni nettam remote tiyena pedestal fan wala oscilation motor ekak ganna.
    Ooni electronic component shop ekakin illanna "oscilation fan motor" kiyla. Speed eka 10 rpm wage mathaka. 230V walatama weda hinda driver circuit ooni ne. 4W wage mathaka.
    Eeka geared motor ekak hinda oya table eka uda oita wediya loku barak unath rotate krawanna puluwan
    ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුලුවන් නම් හොදයි, එහෙම උනොත් 10RPM වැඩක් නැද්ද? oscilation fan motor වලට speed controller use කරන්න බැරිද
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    monawada bn me sobana wada

    download.jpg

    තමුන් පැහෙන්නෙ නැතුව ඉන්නවා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    ස්පීඩ් එක අඩු වැඩි කරන්න පුලුවන් නම් හොදයි, එහෙම උනොත් 10RPM වැඩක් නැද්ද? oscilation fan motor වලට speed controller use කරන්න බැරිද
    Ah simple.
    @PHBhagya missge liyawana pattaleta daala gear box ekak liyawamu
     
    • Haha
    Reactions: CorD SaC

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    පියාඹන පීරිසියක් හදන්න නේද යන්නේ
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    මිත්‍රවරුනි මට මෙන්න මේ වගේ එකක් හදාගන්න ඕනි,

    මම pettah බැලුවා කොහෙන්වත් තිබ්බෙ නෑ, Aliexpress එකෙන් ගෙන්න ගන්න ගියොත් මාසයක් වත් යයි. ඊට කලින් මේක හදාගන්න ඕනි. මේකට ගන්න ඕනි මෝටරයක් + motor control කියන්නකො, මේ වගේ මොටර් සාමාන්‍යන් තියෙන්නෙ මොන වගේ electric items වලද. ගලවලා හරි ගන්න :P

    You can even buy 1 RPM geared motors. (Depending on the torque you need). Also you can also buy boxed gear trains that can be coupled to a motor.
    Long time ago I bought TAMIYA kits from Singapore that included variable gears with motors. My brother used these for various gadgets he makes for Wesak.
    These were really quality stuff made in Japan.
     
    • Like
    Reactions: gamaya80