Beer !!!

Identity

Well-known member
  • Aug 15, 2016
    23,158
    18,755
    113
    අදාල නෑනේ
    Have a nice beer!

    23519285_1443688629080977_8894834930819789723_n.jpg

     
    • Like
    Reactions: pulgaka

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඇයි යකෝ එකට බනින්නේ ... අය වැයෙන් වැදගත් කියල එකකට තියෙන්නේ මේක විතරයි මටනම් :P:P:D
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    puluwannam aith natala wadi karaganin
    rajitha ta kassippu karayo salli deela ai wadi karanna hadanawalu

    kalin arakku wadi karapu eka pitipasse inneth kasippu mafia wa lu
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    දැන් ඉතින් ඕකට කෑගහන්න එපා. බියර් ගන්න 21+ වෙන්න ඕනේ . කස්සිප්පු ගන්න ඕන එකෙක්කුට පුළුවන්

    බියර් රජයෙන් ප්‍රමිති ගත කරලා තියෙන්නේ. කසිප්පු වලට මොන ජරාව දානවද අපි දන්නේ නැහැ