Beginners guide to නලීන් ද සිල්වා

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොයන්න ඕනෙ හොයල දාන්නං.

    මොකක්ද බං මේ දොඩවන්නෙ ? උඹ කියන්නෙ GTR වලිං වේගය ගණනය කරන්න බෑ කියලද ? යකෝ ගණනය කරල ඒ ලැබෙන වේගෙට වඩා වැඩි වේගෙකිං චලිත වෙන නිසා තමා ඩාක් මැටර් කියල ad-hoc hypothesis එකක් දාගෙන තියෙන්නෙ. බුධගෙ චලිතය පහදන්න බැරුව ගිය ගමං ගුරුත්වාකර්ශණේට කලෙත් ඕක. බුධයි ඉරයි අතරෙ තව ග්‍රහවස්තුවක් තියෙනව කියල කිව්ව.

    ඔව් නිව්ටන් වැරදියි තමා. නිව්ටන් වැරදියි කියල තමා අයින්ස්ටයින් ඔප්පු කලේ.

    සාපේක්ශතාවාදෙන් නන් තරැ චලිතය ගණන් කරන්නෙ නැහැ. ඒවා කරන්න වෙන සමීකරණ තියෙනවා.

    ad-hoc hypothesis එකක් දාගෙන තියෙන්නෙ අපි නිරීක්ශනය කරන දේ අපි ගණනය කරන දේට වඩා වෙනස් නිසයි. හැබැයි එකේන් කියවන්නෙ නැහැ අපි ගණනය කරන්න ගන්න සමීකරණ වැරදි කියල. එහෙම වැරදි නන් සූර්යාග්රහ මණ්ඩලේ ග්රහ ලෝක වල ගමනත් අපේ ගණනය කිරීම් අනුුව වෙනස් වෙන්න ඕනි. ගණනය කිරිීම් නිවැරදි නිසා තමයි මේ සංසිද්ධියට වෙන හේතුවක් තියෙන්න පුලුවන් කියල ad-hoc hypothesis එකක් දාලා තියෙන්නෙ.

    බුධගේ චලිතය ගැනත් මම කලින් කිව්ව විදිය තමා. නිව්ටන්ගේ සමීකරණ වලින් වත් අයින්ස්ටයින්ගේ සමීකරණ වලින් වත් නෙමේ ග්රහලෝක වල චලිතය ගණනය කරන්නෙ.

    අයින්සටයින් හරි නන් බන් තව මොනවාද සාපේක්ශතාවාදය වැරදි කියල කියන්නේ? උඹ පරස්පර කතානේ කියන්නෙ..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මට තව ප්‍රශ්නයක් තියෙනව.
    අපි ඉර වටේ කැරකෙනව. ඉර මන්දාකිනිය වටේ යනව. වටේ යනව කියන්නෙ මන්දාකිණිය (මුළු තරු පොකුරම) කැරකෙනව. එතකොට ලෝකල් ගෘප් එකේ චක්‍රාවාට කොහොමද හැසිරෙන්නෙ ?

    ලෝකල් ග්රෑප් එකේ චක්‍රාවාට වලට එහෙම හැසිරෙන්න පිලිවෙලක් නැහැ මචන් ඒවා බිහිවෙච්ච දවසේ පිහිටපු ඝනත්ව වෙනස් කම් අනුව ඔහේ යනවා එහේ මෙහේ. හැබැයි ඒවා ලෝකල් ග්රෑප් එකේ යාබද චක්‍රාවාට වල ගුරැත්වාකර්ශන වලට අහුවෙනවා. දැන් ඔය ඇන්ඩ්රොමීඩා චක්රාවාටේ උනත් තව අවුරැදු බිලියන 4 විතර අපේ චක්රාවටේ එක්ක හැප්පෙනවා. එහෙම වෙලා අලුත් චක්රාවාටයක් හැදෙයි. සමහර විට ඒකේ ගුරැත්ව බලය වැඩි නන් අවට තියෙන පොඩි චක්‍රාවාට ටිකත් ගොදුරැ කර ගනි.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431

    :)
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    වට්ටක්කයි මඩ්ගාඩුයි වගේ. මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. නමුත් හොද ත්‍රෙඩ් එකක් .....
     
    deltamoon

    Active member
  • Mar 6, 2007
    246
    155
    43
    කරැණාකර කැළණි කැම්පස් ඒකේ අාර්ට් ෆැකල්ටි ඒකේ කවුරැ හරි කොමෙන්ටුවක් දාපල්ලකො....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ලෝකල් ග්රෑප් එකේ චක්‍රාවාට වලට එහෙම හැසිරෙන්න පිලිවෙලක් නැහැ මචන් ඒවා බිහිවෙච්ච දවසේ පිහිටපු ඝනත්ව වෙනස් කම් අනුව ඔහේ යනවා එහේ මෙහේ. හැබැයි ඒවා ලෝකල් ග්රෑප් එකේ යාබද චක්‍රාවාට වල ගුරැත්වාකර්ශන වලට අහුවෙනවා. දැන් ඔය ඇන්ඩ්රොමීඩා චක්රාවාටේ උනත් තව අවුරැදු බිලියන 4 විතර අපේ චක්රාවටේ එක්ක හැප්පෙනවා. එහෙම වෙලා අලුත් චක්රාවාටයක් හැදෙයි. සමහර විට ඒකේ ගුරැත්ව බලය වැඩි නන් අවට තියෙන පොඩි චක්‍රාවාට ටිකත් ගොදුරැ කර ගනි.

    ක්ෂීරපථයයි, ඇන්ඩ්‍රොමීඩාවයි ලං වෙනව..
    ආලෝකයේ වේගයටත් වඩා චක්‍රාවාට එකිනෙකා ඈත් වෙනව කියලත් කියනව නේද..
    ලෝකල් ගෘෘප් එකේ අනිත් චක්‍රාවාට එකිනෙකා ඈත් වෙන්නෙ නැද්ද :confused:
     
    • Like
    Reactions: Arrow11

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අද තමා දැනගත්තෙ "ඊනියා" කියන වචනෙ තේරුම.

    උඹ මෙච්චර කල් හිතං හිටියෙ "කොටි ත්‍රස්තවාදෙ කියල නේද" :lol: