හොයන්න ඕනෙ හොයල දාන්නං.
මොකක්ද බං මේ දොඩවන්නෙ ? උඹ කියන්නෙ GTR වලිං වේගය ගණනය කරන්න බෑ කියලද ? යකෝ ගණනය කරල ඒ ලැබෙන වේගෙට වඩා වැඩි වේගෙකිං චලිත වෙන නිසා තමා ඩාක් මැටර් කියල ad-hoc hypothesis එකක් දාගෙන තියෙන්නෙ. බුධගෙ චලිතය පහදන්න බැරුව ගිය ගමං ගුරුත්වාකර්ශණේට කලෙත් ඕක. බුධයි ඉරයි අතරෙ තව ග්රහවස්තුවක් තියෙනව කියල කිව්ව.
ඔව් නිව්ටන් වැරදියි තමා. නිව්ටන් වැරදියි කියල තමා අයින්ස්ටයින් ඔප්පු කලේ.
සාපේක්ශතාවාදෙන් නන් තරැ චලිතය ගණන් කරන්නෙ නැහැ. ඒවා කරන්න වෙන සමීකරණ තියෙනවා.
ad-hoc hypothesis එකක් දාගෙන තියෙන්නෙ අපි නිරීක්ශනය කරන දේ අපි ගණනය කරන දේට වඩා වෙනස් නිසයි. හැබැයි එකේන් කියවන්නෙ නැහැ අපි ගණනය කරන්න ගන්න සමීකරණ වැරදි කියල. එහෙම වැරදි නන් සූර්යාග්රහ මණ්ඩලේ ග්රහ ලෝක වල ගමනත් අපේ ගණනය කිරීම් අනුුව වෙනස් වෙන්න ඕනි. ගණනය කිරිීම් නිවැරදි නිසා තමයි මේ සංසිද්ධියට වෙන හේතුවක් තියෙන්න පුලුවන් කියල ad-hoc hypothesis එකක් දාලා තියෙන්නෙ.
බුධගේ චලිතය ගැනත් මම කලින් කිව්ව විදිය තමා. නිව්ටන්ගේ සමීකරණ වලින් වත් අයින්ස්ටයින්ගේ සමීකරණ වලින් වත් නෙමේ ග්රහලෝක වල චලිතය ගණනය කරන්නෙ.
අයින්සටයින් හරි නන් බන් තව මොනවාද සාපේක්ශතාවාදය වැරදි කියල කියන්නේ? උඹ පරස්පර කතානේ කියන්නෙ..



