samahan gahapan dawasata 6k withara
Elaඅන්ටිබයෝටික් දෙන්නේ නැ මන් හිතන්නේ ඩොක්ටර්ගේ ඩිස්ක්රිප්ෂන් නැතුව....
පස්පංගුව බොන්න බන්... කොත්තමල්ලි බොන්න
Cetrizet peththak gilala ,Xon C ekak hapala kala nida ganin ..
Elama bnආර්යවේද සංස්ථාවෙන් ගහන පස්පංගුව පැකට් එකක් තියනවා
ඒවා 3ක් විතර අරන් ගිහින් පැය 4න් 4ට බොන්න තියෙන්න, පට්ට විදියට අඩු වෙනවා හොටු ගලන එක එහෙම නැත්තටම වගේ නැතිවෙනවා
අනික පිස්සුද බන් හෙම්බිරිස්සාවට ඇන්ටිබයොටික් බොන්න, මොකෝ ඕකෙන් උඹ මැරෙනවා කියලයැ, ඔය ප්‍රයිවෙට් හොස්පිටල් වල දුන්නට හොද ඩොකෙක්ගෙන් බෙහෙත් ගත්තොතින් හෙම්බිරිස්සාවට ඇන්ටිබයොටික් දෙන්නෙ නැහැ
ආර්යවේද සංස්ථාවෙන් ගහන පස්පංගුව පැකට් එකක් තියනවා

Amoxoline 500mg බොන්න හොදයිද? මම සෙමට බෙහෙත් ගන්න ගියාම ඩොකා පාමසියෙන් ගන්න කියලා ලියලා දුන්නා. ඒක පොඩී ලෙඩවල්වලට බොන්න හොද නැහැකියල ගොඩක් අය කියනවා .
epa bonna. ubata dirga kalinawa nath nam epa bonna. reason: passe kalekadi ubata hembirissawata drugs answer karanne nathuwa yanawa. hembirissawatat una awilla godak amaru wenawa. onema nam,

Hembirissawata pharmacy eken aran bonna behethak kiyapallako bn.antibiotic hodaida bona eka
ඇන්ටිබයොටික් උඹට හිතෙන හිතෙන විදිහට බොන්න එපාබං ඊට පස්සෙ බැක්ටීරියා ඒකට ප්‍රතිරෝධය දක්වන්න පරිණාමය වෙනව. බොනව නං එක දිගට දවස් ගානක් බොන්න ඕනෙ.
epa bonna. ubata dirga kalinawa nath nam epa bonna. reason: passe kalekadi ubata hembirissawata drugs answer karanne nathuwa yanawa. hembirissawatat una awilla godak amaru wenawa. onema nam,
Cetrizet 1i, Amoxoline 250mg 1i ganna.