Behethak kiyannooo

Pizza_Hut

Banned
Jun 10, 2018
458
64
0
යකෝ මම antibiotic මයි ගහන්නේ. හෙම්බිරිස්සාව කැස්ස සෙම දවස් 3න් ඉවරයි. මම බොන්නෙ Augmentin කියල එකක් තියෙනවා. දොස්තර ප්‍රෙස්ක්‍රිප්ෂන් නැතුව මම ගන්නෙ. :eek:
 
djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    යකෝ මම antibiotic මයි ගහන්නේ. හෙම්බිරිස්සාව කැස්ස සෙම දවස් 3න් ඉවරයි. මම බොන්නෙ Augmentin කියල එකක් තියෙනවා. දොස්තර ප්‍රෙස්ක්‍රිප්ෂන් නැතුව මම ගන්නෙ. :eek:

    uba moda wada kalata eka forum ekaka dala anik untath purudu karanna epa

    oken ubata witarak nemei samajetama haniyak wenne
    tho oya ona nathi magul walatath owa gahala
    ada kale podi ekektawath amoxacillin wath wada karanne na resistance:growl::growl::growl:
    anthimata hoda infection ekak awama thama thopita tharenne
    eka antibiotic ekakwath wada nokaraddi athal eka
     
    ඇත්ත බන් ඔය ඇමොක්සලින් නම් ඇඟට හොඳම නැහැ. පොඩ්ඩක් ෆිට් එකේ ඉන්න උන්ට විතරයි ඇමොක්සලින් අල්ලන්නෙ. මම අඳුරන එකෙක්ට ඇමොක්සලින් බීලා පොර ඇදන් වැටිලා පාරෙ. දිව ගිලෙන්න වගේ ආවලු. මුළු ඇඟම වේලිලා ඇස් රතු වෙලා තොල් පැලිලා හුජ්ජ ගියෙත් නැහැලු දවස් දෙකක් යනකන්. වකුගඩුත් මොක්ද්දෝ වෙලා. පස්සෙ ඉස්පිරිතාලෙ දවස් ගාණක් ඉඳලා සේලයින් දීලා තමයි ගොඩ අරන් තියෙන්නෙ. විජලනය හැදිලා ඇමොක්සලින් වලට. ඕකට ඇඟ වේලෙනවා. සෙම කර වෙලා කහ වෙලා පෙනහැල්ලෙම තැන්පත් වෙන එක තමයි වෙන්නෙ. ආයෙ සෙම හැදුනම පට්ට අමාරුයි. මම කියනවට ඇමොක්සලින් කුඩු පොඩ්ඩක් හමේ තුවාලෙකට දාලා බලපන්. දවසයි යන්නෙ තුවාලෙ වේලෙනවා. කියන්න තියෙන්නෙ ඇමොක්සලින් බොනව නම් හොඳට වතුර බොන්න. ;)
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    යකෝ මම antibiotic මයි ගහන්නේ. හෙම්බිරිස්සාව කැස්ස සෙම දවස් 3න් ඉවරයි. මම බොන්නෙ Augmentin කියල එකක් තියෙනවා. දොස්තර ප්‍රෙස්ක්‍රිප්ෂන් නැතුව මම ගන්නෙ. :eek:

    Ub buru wada krata kamak ne anik unta kiyanda epa
     
    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    Ub buru wada krata kamak ne anik unta kiyanda epa

    සමාවෙන්න බ්‍රෝ මම කාටවත් බොන්න කියලා කිව්වෙ නැහැ. මොනා වුනත් ලෙඩක් හැදුනම බෙහෙත් නොබී ඉන්නව නම් වඩා හොඳයි. ඒ infection එකට අපේ ඇඟෙන්ම ප්‍රතිනාශකයක් හැදෙනකන් ඉන්න එක වඩා හොඳයි. බෙහෙත් කියන්නෙ තනිකර වහ. මමත් අද ඉඳන් මේ antibiotic බොන්නෙ නැහැ. මමත් දැනුවත් වුණා. :)
     
    Last edited:

    Pizza_Hut

    Banned
    Jun 10, 2018
    458
    64
    0
    දොස්තර කෙනෙක් හරි Pharmacy course එකක් කරපු කෙනෙක් ඉන්නව නම් මේ ඉන්දියන් බෙහෙත් ගැන ත්‍රෙඩ් එකක් දාන්න. උන්ගෙ ජරාව බීලා බීලා අපේ වකුගඩු ආමාශ, ලේ නරක් කර ගන්නවා. මම මේ දැන් නිකමට මම කැස්සට බීපු සිරප් බොතල් වල ස්ටිකර් ටිකක් කියවල බැලුවා. එක එක කොම්පැණි නම් වලින් බෙහෙත් තියෙනවා. වැඩේ කියන්නෙ කිසිම ජාත්‍යන්තර වෛද්‍ය සහතිකයක් recommendation එකක් මොනවත් නෑ. පුළුවන් නම් ඔයාලා සිරප් වගේ බොන බෙහෙත් ගද්දි ලංකාවෙ හදපුවා විතරක් ගන්න. ලංකාවෙ හදපු බෙහෙත් වලට හොඳ රෙකොමන්ඩේෂන් එකක් තියෙනවා. ඒ වගේම ජාත්‍යන්තර පිළිගැනීමකුත් තියෙනවා. Astron, Pharma, Interpharma, etc.. ගොඩක් ඒවායේ certificate තියෙනවා. :)