Questions Belarus or China වල medical

MarshMello

Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    Belarus or China වල medical college යන්න A/L results එක මොනවගේද තියෙන්න ඕනෙ? Maths, කරල යන්න බැරිද? සාමන්‍යෙන් Full cost එක කීයක් වගේ යනවද?