Bell 4G එකක් ගත්තා බන්

මම BELL 4G එකක් ගත්තා බන්. පොඩි අවුල් වගයක් තියෙනවා දැනගන්න :lol::lol:

Full Coverage තියෙනවා කිවුවා ඒත් තියෙන්නේ Signal කට්ටයි කියපන්කො.. :angry: Unlimited නිසා ගත්තේ.:P Signal Drop වෙනවා පැයකට 4 පාරක් වගේ.:baffled: Technical Team එකෙන් ගෙදරට එන්න සතියක් වගේ ගියා. :oo:

බිල් එක මාසෙට Tax එක්ක කීයක් වගේ වෙනවාද බන්

ඔය ල _ _ හරියන්නෑ බං සිග්නල් තිබ්බට පට්ට ස්ලෝ කියල හැමෝම කියනවා.. :angry:
 

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    ඔය ල _ _ හරියන්නෑ බං සිග්නල් තිබ්බට පට්ට ස්ලෝ කියල හැමෝම කියනවා.. :angry:

    Apoo ow ban meka gaththa eka mage waradda. Aparade dialog 4g eka :(
     

    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    5422830149.png
     

    ඔය ස්පීඩ් එක ඇද්ද බං 4G වල..මගේ ඩයලොග් 3G එකෙත් එනවනේ 5- 6 Mbps.. හැබැයි ඉතින් මාසේ මුලම තමා..අන්තිම වෙලා ලිමිට් පැන්නම නම් ඉතින් ඉබ්බෙකුගේ පිටේ යන්න වගේ..:lol::lol:
     

    s.uranga

    Junior member
  • Sep 21, 2009
    242
    13
    18
    Colombo
    ඔය ස්පීඩ් එක ඇද්ද බං 4G වල..මගේ ඩයලොග් 3G එකෙත් එනවනේ 5- 6 Mbps.. හැබැයි ඉතින් මාසේ මුලම තමා..අන්තිම වෙලා ලිමිට් පැන්නම නම් ඉතින් ඉබ්බෙකුගේ පිටේ යන්න වගේ..:lol::lol:

    na ban meke nam ehema limit wenne na, speed eka nam madi tama. e unata ganak na ban. singal drop wenne nam na mage. danata. shape eke yanwa speed eka wadi wenna wenna data tikath ikmanata iwarai ne , mage pkg eka 4m download 1m upload
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,879
    21,121
    113
    router ekata log wela screen shot ekak dahan ballanna
    ekeda 1 katta pennane
    router ekekda ?
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,859
    13,081
    113
    ඔය ස්පීඩ් එක ඇද්ද බං 4G වල..මගේ ඩයලොග් 3G එකෙත් එනවනේ 5- 6 Mbps.. හැබැයි ඉතින් මාසේ මුලම තමා..අන්තිම වෙලා ලිමිට් පැන්නම නම් ඉතින් ඉබ්බෙකුගේ පිටේ යන්න වගේ..:lol::lol:

    :lol: ape paththe 10Mbps uda ban
     

    rusiyanuwa

    Active member
  • සිග්නල් නැතිව කම්ප්ලේන් කළාම සතියකින් විතර කට්ටියක් ගෙදර හොයාන අාවා. එ් අයට ස්කීම්එකක ගෙයක් හොයාගන්න හැටි වෙනම කියලා දෙන්න වෙනවා. මුන් හන්දියෙන් හන්දියට පාර අහනවා. මම අන්තිමට කීවා සිග්නල් නෑ කියලා ලියාගන්න. මම කොහොමත් කනෙක්ෂන් එක අයින් කරන්න ඉන්නෙ කියලා. එ්ත් රවුටරේ ගෙනියලා දෙන්න ඔ්නලු ඩිස්කෙනක්ට් කරන්න. දවසක් රවුටරේ බිමින් තියලා බලද්දි දැක්කා එක කනුවක් සිග්නල් තියේ කියලා.
    එ් එක කනුව පෙන්නුවත් තියෙන තැන අඩියකින් හරි වෙනස් කලාම සිග්නල් තිබුනත් ස්ලෝ. හරියට තැන හොයාගත්තම 2Mbps වගේ එනවා.
    ඉතින් දැන් ටික කාලයක් පාවිච්චි කරලා බලනවා.
     

    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Math disconnect karanna inne.machan router ekath gihin dennethuwa bilath gewannethuwa hitiyoth mokada wenne?Router eka gatte 1990.Bila eganata wedi.so mata labai