අපෝ ඔක හරියන්නේනෑ. මම ලග තිබ්බා. Signal නෑ. පට්ට slow..

මම BELL 4G එකක් ගත්තා බන්. පොඩි අවුල් වගයක් තියෙනවා දැනගන්න
Full Coverage තියෙනවා කිවුවා ඒත් තියෙන්නේ Signal කට්ටයි කියපන්කො..Unlimited නිසා ගත්තේ.
Signal Drop වෙනවා පැයකට 4 පාරක් වගේ.
Technical Team එකෙන් ගෙදරට එන්න සතියක් වගේ ගියා.
බිල් එක මාසෙට Tax එක්ක කීයක් වගේ වෙනවාද බන්

ඔය ල _ _ හරියන්නෑ බං සිග්නල් තිබ්බට පට්ට ස්ලෝ කියල හැමෝම කියනවා..![]()

ඔය ස්පීඩ් එක ඇද්ද බං 4G වල..මගේ ඩයලොග් 3G එකෙත් එනවනේ 5- 6 Mbps.. හැබැයි ඉතින් මාසේ මුලම තමා..අන්තිම වෙලා ලිමිට් පැන්නම නම් ඉතින් ඉබ්බෙකුගේ පිටේ යන්න වගේ..![]()
Speed eka ganata enawa eth network drop wenawane ban![]()
ඔය ස්පීඩ් එක ඇද්ද බං 4G වල..මගේ ඩයලොග් 3G එකෙත් එනවනේ 5- 6 Mbps.. හැබැයි ඉතින් මාසේ මුලම තමා..අන්තිම වෙලා ලිමිට් පැන්නම නම් ඉතින් ඉබ්බෙකුගේ පිටේ යන්න වගේ..![]()
ape paththe 10Mbps uda banuba koheda? mata nam ehema wenne kalathurakin wassa dawasakata wage tama

router ekata log unama nam pennanne eka eka ewagodak welawata eka katta tama pennanne.