Bell 4G එකක් ගත්තා බන්
මම BELL 4G එකක් ගත්තා බන්. පොඩි අවුල් වගයක් තියෙනවා දැනගන්න

Full Coverage තියෙනවා කිවුවා ඒත් තියෙන්නේ Signal කට්ටයි කියපන්කො..
Unlimited නිසා ගත්තේ.
Signal Drop වෙනවා පැයකට 4 පාරක් වගේ.
Technical Team එකෙන් ගෙදරට එන්න සතියක් වගේ ගියා. 
බිල් එක මාසෙට Tax එක්ක කීයක් වගේ වෙනවාද බන්

Dialog 4G use kara. Supiri ban. Service eka. Kiyala dawasin enawa. Data limit nisa meka gaththe 