Bell 4G

kvu

Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මචංලා Bell 4G Postpaid package එකේ sim එක විතරක් ගන්න පුළුවන්කමක් නැද්ද??? 😁
     
    NJ6

    Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මගෙත් ලංකාබෙල් පොස්ට්පේයිඩ් සිම් එක කැඩිලා අලුත් එකක් ගන්න ගියා. ඒත් එහෙම දුන්නේ නැහැ. රවුටර් එකත් එකක්ම තමයි දෙන්නේ. හේතුවක් දන්නේ නැහැ. ඇයි එහෙම නොදෙන්නේ කියලා.
     
    • Sad
    Reactions: kvu

    kvu

    Well-known member
  • Dec 15, 2009
    909
    903
    93
    Homagama
    මගෙත් ලංකාබෙල් පොස්ට්පේයිඩ් සිම් එක කැඩිලා අලුත් එකක් ගන්න ගියා. ඒත් එහෙම දුන්නේ නැහැ. රවුටර් එකත් එකක්ම තමයි දෙන්නේ. හේතුවක් දන්නේ නැහැ. ඇයි එහෙම නොදෙන්නේ කියලා.
    Prepaid eka gannawa padui eka
    1000ta 11GBda koheda... Eta wada 950 package eka labaine postpaid eke...