Bellose කියන shapoo වර්ගේ අව්ලක් නැද්ද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    Daraz එකේ offer වාගයක් දැක්කා free shipping එක්ක. Sunsil 180 ml එක 700lkr වගේ වෙනවා මේකේ ඒව ලාබයි එහෙම බැලුවම. 😕
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,435
    36,355
    113
    මැදමහනුවර
    a41cd172-7014-43b1-a6d6-49ba63983723-removebg-preview.png
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,432
    113
    හොඳ ශැම්පු එකක් යූස් කරපන්. ලංකාවෙ එකක් ඕනෙනන් Viana යූස් කරපන් කියල කිරියෙ උන්මයි මටත් කිවුවෙ.
     
    • Like
    Reactions: EzioAuditore

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    Shello කියලා එකක් තියෙන්නෙ ඒක කොහොමද දන්නවද තොපි? ඒක ගාන නං අඩුයි අනිත් ඒවට වඩා
     
    • Like
    Reactions: EzioAuditore

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Shello කියලා එකක් තියෙන්නෙ ඒක කොහොමද දන්නවද තොපි? ඒක ගාන නං අඩුයි අනිත් ඒවට වඩා

    Shello, bellose කියන්නේ මළ ජරා බ්‍රෑන්ඩ්ස්. හැබැයි shello එකේ ගුණයකුත් නෑ අගුණෙකුත් නෑ. කොණ්ඩෙට ආසාවක් තියේ නම් Bellose නම් ගාන්න එපා. පුළුවන්නම් මේ Brands වලින් ගන්න original US /UK ඒවා (Tresemme, Garnier, OGX)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    Low qulity machan ganna epa

    Shello, bellose කියන්නේ මළ ජරා බ්‍රෑන්ඩ්ස්. හැබැයි shello එකේ ගුණයකුත් නෑ අගුණෙකුත් නෑ. කොණ්ඩෙට ආසාවක් තියේ නම් Bellose නම් ගාන්න එපා. පුළුවන්නම් මේ Brands වලින් ගන්න original US /UK ඒවා (Tresemme, Garnier, OGX)
    Affata ehemada loku brands neti lankawe tiyana ewagen hodama mokadda? Baby shampoo gattanam hodai kiyala hitenawa
     
    • Like
    Reactions: EzioAuditore

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,629
    113
    colombo
    Affata ehemada loku brands neti lankawe tiyana ewagen hodama mokadda? Baby shampoo gattanam hodai kiyala hitenawa
    shopxonline.lk

    මේකේ තියෙන්නේ genuine ඒවා. පුලුවන්නම් ගන්න ගාණ ප්‍රශ්නයක් කරගන්න එපා. සල්ලි එකතු කරලා හරි ඔය වගේ දේවල් branded ඒවා ගනින්. ලංකාවේ හොඳ බ්‍රෑන්ඩ්ස් නම් Viana, Prevense
     
    • Like
    Reactions: EzioAuditore

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,577
    4,334
    113
    shopxonline.lk

    මේකේ තියෙන්නේ genuine ඒවා. පුලුවන්නම් ගන්න ගාණ ප්‍රශ්නයක් කරගන්න එපා. සල්ලි එකතු කරලා හරි ඔය වගේ දේවල් branded ඒවා ගනින්. ලංකාවේ හොඳ බ්‍රෑන්ඩ්ස් නම් Viana, Prevense
    hair colour mnwthee hnda
     
    • Like
    Reactions: EzioAuditore

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    යුනීලිවර් සයිට් එකෙන් ගනින් මචන්ලා හොද ඔෆර්ස් තියනවා...ට්‍රෙසෙම්මේ බ්‍රෑන්ඩ් එකෙන් ඔෆර්ස් වගයක් දාලා තිබ්බා සයිට් එකේම බලන්න
     
    • Like
    Reactions: EzioAuditore