Belta Yaris Vios කාර් මොඩල් 3ම එකක් කියල දන ගත්තේ අද බන් 🥹

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,485
    950
    113
    වාහන ගැන දාන්න කෙනෙක් මේකට උත්තරයක් දෙන්නකෝ.

    Yaris , Belta -1300cc version
    Vios - 1500 cc version

    මේ වාහන වර්ග තුනෙන් වඩා හොදම මොකක්ද පාවිච්චියට.
    මේවාත් එක්ක බැලුවම Mazda Axela එක ගැන මොකද කියන්න පුළුවන්.
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,676
    3,046
    113
    Vios Thailand hinda market adui kiyanwa Belta wala CVT eka kohomada kiyala, Yaris eke nan normal gearbox ekak enne
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    platform sharing. production cost eka adu kara ganna manufactures la karana wadak
    Sorry, I am not talking about platform sharing here. I am talking about rebadging, like Isuzu Trooper/Honda Horizon/Subaru Bighorn/Holden Jackaroo, Nissan Patrol/Ford Maverick, Toyota Corolla/Holden Nova etc.