tclanki

Well-known member
  • Feb 11, 2010
    6,623
    2,327
    113
    චන්දෙන් පස්සෙද ගොඩ ගියේ මෙකි :confused:

    nah ita kalin idan salli tibba Duminda Silva ekka ehema mulinma election awe business issara idanma tibba Kandy Thilakawardhana building eka ehemath aithi meyalata
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    තනි කාර් එක බං ඔය photoshop කරලා තියෙන්නේ මං හිතන්නේ. නැත්තන් ඔච්චර බුරුතු පිටින් ෆෙරාරි ගෙන්නන්නේ කවුද එකම ජාතියෙන් :rofl:

    pissuda ban..
    Namalge buduma bokkak thama me akki...
    aye Namal la awa kiyanne ithin therenawane wena dhe...
    321562_233643620018188_228769953838888_578682_1607047346_n.jpg

    DOzcd3dW4AAG_PK.jpg

    Z
    26375364_139901046701653_349125174093676544_n.jpg

    ආයෙම නාමල් බේබි ගේමුද ? මීට වඩ හොද බුගාටි එහෙම බලන්න පුලුවන් අපට...lol
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මාර සල්ලියක් නේ බන්. ලබන ආත්මේ මාත් ෆෙරරියක් වෙලා වත් ඉපදුනොත් හොදයි.:P

    අපි ගැන දුක හිතුනා බං.. :sorry:
    අපේ සල්ලි වලින් මුන් ෆෙරාරි පදිද්දි අපි ලබන ආත්මේ ගැන පතනවා
    (මේ ගෑණි සල්ලි කාරියක් තමා, නමුත් පොලිටික්කොන්ගේ සල්ලි කේස් නුත් තියනව මුන්ට..)
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    අපි ගැන දුක හිතුනා බං.. :sorry:
    අපේ සල්ලි වලින් මුන් ෆෙරාරි පදිද්දි අපි ලබන ආත්මේ ගැන පතනවා
    (මේ ගෑණි සල්ලි කාරියක් තමා, නමුත් පොලිටික්කොන්ගේ සල්ලි කේස් නුත් තියනව මුන්ට..)

    ගොඩක් ඉතින් දේශපාලන කියන්නේ බන් කලු සල්ලි නේ.
    අනික ඔය පොලිටික්කෝ උස්සන සල්ලි මුන් ලවුවා එක එක ඒවාට යොදාවන සින් එහෙමත් ඇති. ආයේ බලයට ආවම ඕවා ගන්නවා ඇති උන්. නැත්තම් මෙහෙම උඩ යන්න බෑ බන් එක පාර සල්ලි කාරයෝ වගේ :yes:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගොඩක් ඉතින් දේශපාලන කියන්නේ බන් කලු සල්ලි නේ.
    අනික ඔය පොලිටික්කෝ උස්සන සල්ලි මුන් ලවුවා එක එක ඒවාට යොදාවන සින් එහෙමත් ඇති. ආයේ බලයට ආවම ඕවා ගන්නවා ඇති උන්. නැත්තම් මෙහෙම උඩ යන්න බෑ බන් එක පාර සල්ලි කාරයෝ වගේ :yes:

    siraawatama machan....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    siraawatama machan....

    ගොඩක් බන් එක පාර පෝසත් වෙන උන් ඉන්නේ හෝටෙල්ස් අරන් එහෙම. උන්ගේ ඔය ගොඩක් තියෙන්නේ මොකෙක්ගේ හරි කළු සල්ලි සුදු කරන සින් උන් ලවුවාම :yes:
     
    MetalGi

    Active member
  • Oct 17, 2007
    151
    37
    28
    ඕකක් තියනවා රාජගිරියේ Royal Park Condominiums ගාව බුවෙක්ට. නිකන් පාරේ නවත්තල තියෙන්නේ :(
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    gf

    අපි ගැන දුක හිතුනා බං.. :sorry:
    අපේ සල්ලි වලින් මුන් ෆෙරාරි පදිද්දි අපි ලබන ආත්මේ ගැන පතනවා
    (මේ ගෑණි සල්ලි කාරියක් තමා, නමුත් පොලිටික්කොන්ගේ සල්ලි කේස් නුත් තියනව මුන්ට..)

    sirawata..... manussayek unama karann bari deyak thiyenn widihak na bn :):)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,159
    1
    13,037
    113
    Gotham City
    අපි ගැන දුක හිතුනා බං.. :sorry:
    අපේ සල්ලි වලින් මුන් ෆෙරාරි පදිද්දි අපි ලබන ආත්මේ ගැන පතනවා
    (මේ ගෑණි සල්ලි කාරියක් තමා, නමුත් පොලිටික්කොන්ගේ සල්ලි කේස් නුත් තියනව මුන්ට..)

    පොලිටික්කන්ට උඩ දාගෙන ඡන්දෙ දෙන්නෙත් අපෙම උන් නෙ බන්.
    අපෙ රට බ්ලැක් ලිස්ට් ගොඩාක් කාරණා වලදි.ඒක නිසා ගසාකන ගොඩක් සල්ලි රට ඇතුලෙම හො රටෙන් පිට මේ වගෙ අයගෙ ව්‍යාපාර වල තියෙනවා
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,837
    9,564
    113
    සල්ලි නම් මුන්ට තිබ්බ තමයි... හැබැයි කියන ජාතියේ සුපිරි ගනයේ වාහන ගේන්නේ money laundering වලින්. අනික මුන්ට බර ගානක් building තියෙයි. නාමල් බේබිගේ හුරතලී නේ.