චන්දෙන් පස්සෙද ගොඩ ගියේ මෙකි![]()
no she didnt win as i remember...
her business is started after 2012
and own very prestigious restaurant also https://www.facebook.com/TheBavarianSL/
චන්දෙන් පස්සෙද ගොඩ ගියේ මෙකි![]()
චන්දෙන් පස්සෙද ගොඩ ගියේ මෙකි![]()
තනි කාර් එක බං ඔය photoshop කරලා තියෙන්නේ මං හිතන්නේ. නැත්තන් ඔච්චර බුරුතු පිටින් ෆෙරාරි ගෙන්නන්නේ කවුද එකම ජාතියෙන්![]()
no she didnt win as i remember...
her business is started after 2012
and own very prestigious restaurant also https://www.facebook.com/TheBavarianSL/

nah ita kalin idan salli tibba Duminda Silva ekka ehema mulinma election awe business issara idanma tibba Kandy Thilakawardhana building eka ehemath aithi meyalata
එහෙමද බන් ???මාර සල්ලියක් නේ බන්. ලබන ආත්මේ මාත් ෆෙරරියක් වෙලා වත් ඉපදුනොත් හොදයි.![]()

අපි ගැන දුක හිතුනා බං..
අපේ සල්ලි වලින් මුන් ෆෙරාරි පදිද්දි අපි ලබන ආත්මේ ගැන පතනවා
(මේ ගෑණි සල්ලි කාරියක් තමා, නමුත් පොලිටික්කොන්ගේ සල්ලි කේස් නුත් තියනව මුන්ට..)

ගොඩක් ඉතින් දේශපාලන කියන්නේ බන් කලු සල්ලි නේ.
අනික ඔය පොලිටික්කෝ උස්සන සල්ලි මුන් ලවුවා එක එක ඒවාට යොදාවන සින් එහෙමත් ඇති. ආයේ බලයට ආවම ඕවා ගන්නවා ඇති උන්. නැත්තම් මෙහෙම උඩ යන්න බෑ බන් එක පාර සල්ලි කාරයෝ වගේ![]()
siraawatama machan....