Best ඇන්ඩ්රොයිඩ් TV Box
Chromecast 4Kඑකයි Mi Box S (4K) එකයි තමයි බැලුවෙ, පේන විදියට Mi එක හොදයි වගේ, ඒකෙ 2018 අලුත් එකේ 4K සපෝට් කරන්වා, ටීවී බොක්ස් පාවිච්චි කරන උන් ඉන්නවා නම් කියපන්කො, ඊබේ එකේ නම් පොඩි පොඩි ගනන් වලටත් unbranded තියෙනවා, ශුවර් නෑ ඒවා ඉතින්
Mi එක ගැනයි Chromecast 4Kඑක ගැනයි දන්න උන් පොඩ්ඩක් ඇවිත් සප් එකක් දීපන් මචංලා 

Chromecast 4K
Mi box S