Best ඇන්ඩ්‍රොයිඩ් TV Box

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Best ඇන්ඩ්‍රොයිඩ් TV Box

    Chromecast 4Kඑකයි Mi Box S (4K) එකයි තමයි බැලුවෙ, පේන විදියට Mi එක හොදයි වගේ, ඒකෙ 2018 අලුත් එකේ 4K සපෝට් කරන්වා, ටීවී බොක්ස් පාවිච්චි කරන උන් ඉන්නවා නම් කියපන්කො, ඊබේ එකේ නම් පොඩි පොඩි ගනන් වලටත් unbranded තියෙනවා, ශුවර් නෑ ඒවා ඉතින් :D Mi එක ගැනයි Chromecast 4Kඑක ගැනයි දන්න උන් පොඩ්ඩක් ඇවිත් සප් එකක් දීපන් මචංලා :D:D:love::rolleyes:

    Chromecast 4K

    google-chromecast-3-2018-charcoal.jpg


    Mi box S

    20181010154526_19394.jpg
     

    milindayu

    Member
    Sep 18, 2006
    6,374
    14
    0
    root#
    If you wanna convert your existing non-smart tv to a Smart tv go with Xiaomi Mi Box. Been using for the past 2 years. But if your tv already has network (LAN or WiFi) you can setup Plextor Media Server (google for more info).
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    dushan135

    Active member
  • Oct 19, 2010
    525
    95
    28
    TV Box ekaka features onenam Chromecast hariyan na. eka tiyenne stream karanna phone eken hari pc eken hari TV ekata. Mi Box ekata thama yanna wenne.