BEST 27" IPS Monitor..!!

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    41EPvJS0t%2BL._SX425_.jpg

    මේ monitor ලංකාවේ නැහැ නේද ?

    තියෙනවා නම් තියෙන තැනක් කියපල්ලා ! :(:(
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    call ekak deela baluwa nam hari machan and next restock ekedi ganna puluwan wei :):)

    මම අද උදේ epsi එකට ගියා කොල්ලුපිටියට ගිය නිසා !

    ඔය එකේ 27 මොඩල් එක ( Asus - VX279H ) නැහැ උන්ගේ inventory system එකේ වත් :P

    ASUS - VN248H මේ මොඩල් එක අගල් 24 නම් VESA wall mount compatible
    :D:D:D

    DeskCapture3Screens-2.jpg
     
    Last edited:

    Mr.RAJ

    Member
    Sep 8, 2014
    133
    6
    0
    Colombo, Sri Lanka
    මම අද උදේ epsi එකට ගියා කොල්ලුපිටියට ගිය නිසා !

    ඔය එකේ 27 මොඩල් එක ( Asus - VX279H ) නැහැ උන්ගේ inventory system එකේ වත් :P

    ASUS - VN248H මේ මොඩල් එක අගල් 24 නම් VESA wall mount compatible
    :D:D:D

    DeskCapture3Screens-2.jpg

    :baffled::baffled:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    මම අද උදේ epsi එකට ගියා කොල්ලුපිටියට ගිය නිසා !

    ඔය එකේ 27 මොඩල් එක ( Asus - VX279H ) නැහැ උන්ගේ inventory system එකේ වත් :P

    ASUS - VN248H මේ මොඩල් එක අගල් 24 නම් VESA wall mount compatible
    :D:D:D

    uba multi display set karannada balanne :eek::eek:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    uba multi display set karannada balanne :eek::eek:

    ඔව් බන් ! වැඩ වලට game ගහන්න නෙමෙයි !

    දැන් game ගහන්නේ නම් nexus 10 එකෙන් විතරයි !