Best 5.1 Subwoofer

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Microlab eke thiyenne amuthu base ekak mata nam eka allanne ne.
    Creative eke quality eka Godak hondayi.

    Oya dekatama wada Logitech eka hondayi.e wagema gana wediyi.
    Z5906 eka hondayi.okata kalin awe Z5500 eka 500w ekak.dan eka enne ne.

    Thawa honda brand thiyenawa.
    Corsair SP 2500 2.1 ekak thiyenawa 500w ekak (model no eka sure ne hariya)
    Thawa Altec Lansing,Bose wage hondama brand thiyenawa.owa mehe ganna thiyanawada danne ne.


    mama ahanne creative 5.1 ekakin mata eka athi.
    mokada mama ahala pahala ewunta ahenna sindu danne nethi hinda.

    uba gawa thiyenne parana M/B ekak nam honda sound card ekakuth oya gamanma ganin.

    issara thibba qualityta dan ganna mehe badu ne.
    salli prashnayak nethnam wena ratakin genna ganin machan.(Ebay,newegg,amazon)
    Unity nam cha badu thiyenne.

    Amazon eken kohomada bn gennanne???:nerd::nerd:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මයික්‍රෝලැබ්, කියේටිව් කියන බ්‍රෑන්ඩ් දෙකම දැන් මෙලෝ වැඩක් නැහැ.. අවුරුදු හතර පහකට කලින් ආපු එව්වා අවුලක් නෑ.. ඒවයෙ සවුන්ඩ් එහෙම කොලිටියි.. දැන් එන එව්වා හද්ද ගූ..:(

    උඹගෙ කැමැත්තක් කරපං ඉතිං.. මේකෙ අය හොඳයි කියල තියෙනවනේ.. හැබැයි ගොඩක් අය අවුරුදු හතර පහකට ඉස්සර ගනිපු උන්.. ඒකයි අවුල.. උන් දැන් එන සබ් සිස්ටම් එකක සවුන් ඇහුවොත් එල්ලිලා මැරෙනවා..:rofl:
     

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    උඹේ බජට් එක ලොකු එකක් නං logitech z906 එකකට පලයන්..
    බජට් එක පොඩ්ඩක් අඩු නං z506 එකකට පලයන්..
    ඔය creative microlab සේරටම වඩා logitech පට්ට..

    creative wala budget ewa logitech wala hig end ewa ekka compare karanna epa ban
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මාත් ඉස්සර ක්‍රියෙටිව් තමයි යුස් කරේ මචෝ එත් එකට සොවුන්ඩ් කාඩ් එකක් ඔන කොලිටි එන්න ඊට පස්සෙ මයික්‍රොලැබ් එකක් ගත්ත එක සුපිරි බෙස් මරු පස්සෙ ගත්තා Divoom එකක් ඇඩෙනවා එකේ පංච් එකට බෙස් බීන් එකක්ම පට්ට සයිස්. මම එක යුස් කරපු නිසා දන්නවා හොද එකක් ගන්න මම මෙච්චර කල් හිතන් හිටියේ මයික්‍රො ලැබ් එක තියෙනකන් එක හොදම එක කියල දැන් මෙක Divoom වෙන එකක් ඊටවඩා හොද එකක් ලැබුනොත් එක හොද වෙයි එත් මෙකට ගහන්න එකක් නැහැ සල්ලි ගන හැටියට


    divoom-revo3_1.jpg