Best Bank For Business

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    අලුතෙන් පටන් ගන්න භාණ්ඩ ආනයන ව්‍යාපාරයකට [ Import Business ]

    1.Current Account එකක් Open කරන්න සාමානයෙන් මොන බැංකුවද හොඳ ?

    2. සාමාන්‍ය පුද්ගලයෙකුට Current Account එකක් Open කරන්න සාමානයෙන් මොන බැංකුවද හොඳ ?

    3. සාමානයෙන් සමස්තයක් විදියට Banking කටයුතු වලට යොදාගන්න මොන බැංකුවද හොඳ ?
     

    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Godak welawata business walata pawichchi karanne..

    HNB hari Comerical bank tama.... owala cheque tama business karana un atara popular...

    samatayak hatiyata HNB service aka hodai com bank walata wada....
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    HNB/Commercial/Sampath
    හොඳයි.
    එදා වේල විතරක් ගොඩදාගන්න, දියුණු වෙන්නේ නැති එකතැනම දුවන, වැඩක් කරගන්න ගියාම රස්තියාදුව අව්ලක් නැත්නම් අනිත් බැංකු වලට යන්න.
     

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    සනෝජ්_තරංග;22558216 said:
    අලුතෙන් පටන් ගන්න භාණ්ඩ ආනයන ව්‍යාපාරයකට [ Import Business ]

    1.Current Account එකක් Open කරන්න සාමානයෙන් මොන බැංකුවද හොඳ ?

    2. සාමාන්‍ය පුද්ගලයෙකුට Current Account එකක් Open කරන්න සාමානයෙන් මොන බැංකුවද හොඳ ?

    3. සාමානයෙන් සමස්තයක් විදියට Banking කටයුතු වලට යොදාගන්න මොන බැංකුවද හොඳ ?

    Oya ona ekaka, danna kiyaka kenek inna branch ekaka daganna (manager level nam hondai)
     

    Achiever

    Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    සනෝජ්_තරංග;22558450 said:
    Registed PVT Ltd එකකට Current Account බැංකු දෙක තුනක තියන්න පුළුවන් ද ?

    පුළුවන්, කිසිම ගැටළුවක් නැහැ.
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    (1) Private banks hodai macho..
    1) Sampath, 2)com bank, 3)HNB
    ( meka depend wenawa macho bank eke branch eka, inna manager anuwa, contacts anuwa)

    (2) mekatath kalin answer ekama thama machan

    (3) godak aya private bank walata amatharawa BOC th yanawa.
    Man nam recommend karanne sampath, commercial, HNB ( servise eke anu piliwelata damme normally)
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    සනෝජ්_තරංග;22558450 said:
    Registed PVT Ltd එකකට Current Account බැංකු දෙක තුනක තියන්න පුළුවන් ද ?

    Aniwa, one tharam current account thiyenna puluwan..
    Godak aya lesiyata company eka lagama bank ekak, service eka hodama bank ekak, 7*7 , 24 bank ekak, government bank ekaka open karanawa..
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    It's depend on the contact machan
    ube good friends relative bank eka wada karnawanam a bank ekta dapan
    mokada ubta kisi case ekak nathiwa polimwala inne nathuwa wade ikmanata kraganna puluwan
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මෙතන ගොඩක් උන් කියලා තිබ්බ වගේ දන්න කියන එකෙක් ඉන්නවා නම් ඕන බැංකුවක වටිනවා,
    ඕන වැඩක් ටක්ගාලා කරගන්න පුලුවන්..
    රජයේ බැංකු වලට වඩා ප්‍රයිවට් වල සර්විස් එක හොදයි..
    මැනේජර්ගේ හැටියට තමා ඉතිං..
     

    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    සනෝජ්_තරංග;22558401 said:
    ඔය BOC / Seylan එහෙම හොඳ නැද්ද

    boc palayan, aluth business ekakata private banks walin wadiya od walata supp ekak na. un supp eka denne ikmanin diyunu wena unta.