Best Bank For Business

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,232
    1,158
    113
    නොදකින් BOC මහ ජරා බැංකුවක්..... හොර ගුහාවක්.
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    1.මචන් සම්පත් බෑන්ක් හොඳයි.ජාති කුල මල අනුව බැංකු කටයුතු නොකරන නිසාත්,:love:දින 365 open සහ රාත්‍රී 8.00 වනතුරු ගනුදෙනු කළහැකි නිසාත්:love:

    2.දැන් උඹලට ලංකාවේ තත්වේ හිතාගන්න පුළුවන්නේ අපි රටක් විදියට කොතනද ඉන්නේ කියල.:yes::confused: මෙතන ගොඩක් දෙනෙක් දාල තිබුණු කමෙන්ට්ස් වල හැටියට. ඒ කියන්නේ බෑන්ක් මැනේජරය අඳුරනවනම් ඒ බෑන්ක් එක හොඳයි. :shocked:(මේක සියලු රාජ්‍ය ආයතන සහ ගොඩක්
    පුද්ගලික ආයතන (සේවා සපයන) වලටත් පොදුයි.) :yes::(
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,636
    2,334
    113
    සනෝජ්_තරංග;22558216 said:
    අලුතෙන් පටන් ගන්න භාණ්ඩ ආනයන ව්‍යාපාරයකට [ Import Business ]

    1.Current Account එකක් Open කරන්න සාමානයෙන් මොන බැංකුවද හොඳ ?

    2. සාමාන්‍ය පුද්ගලයෙකුට Current Account එකක් Open කරන්න සාමානයෙන් මොන බැංකුවද හොඳ ?

    3. සාමානයෙන් සමස්තයක් විදියට Banking කටයුතු වලට යොදාගන්න මොන බැංකුවද හොඳ ?

    aluth ekaknm gov ekak BOC Peoples wage open karaganna
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,636
    2,334
    113
    anika hama bank ekakma hodayi oyage account eka clear payment receipt balance ekak thiyanawanm
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    sampath එකයි BOC එකයි ගත්තොත් මොකද්ද හොදම කස්ටිය :rolleyes::rolleyes::rolleyes::rolleyes: