Best Broadband Connection

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,527
    1
    99,698
    113
    33
    Kalutara
    අපේ ගෙවල් ගාව දෙවෙනි ෆයිබර් dp එකත් ගහනවා. ගෙවල් පල්ලෙහා දෙවෙනි Msan එකත් ගහනවා.
     
    • Like
    Reactions: Hasitha22 and NRTG

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,865
    113
    SLT Fiber තමයි ඉතින් හොඳම නම්

    මම SLT fiber Web family plus (40GB anytime, 60GB off-peak) එකයි මොබිටෙල් anytime 100GB එකයි පාවිච්චි කරන්නෙ

    Web family plus monthly rental with tax : 2200LKR (August)
    Mobitel 100GB anytime with tax : 1600LKR (August)

    Monthly internet cost 3800LKR වගේ 140GB anytime, 60GB off peak

    ගිගාබයිට් එකකට 20LKR වගේ ගෙවනව.
     
    2tosix

    Well-known member
  • Mar 10, 2008
    2,127
    112
    63

    mobitel 100gb 4g package ekakda bro?
     
    • Like
    Reactions: NRTG

    Homie

    Active member
  • Jul 7, 2021
    190
    245
    43
    SLT Fiber තමයි ඉතින් හොඳම නම්

    මම SLT fiber Web family plus (40GB anytime, 60GB off-peak) එකයි මොබිටෙල් anytime 100GB එකයි පාවිච්චි කරන්නෙ

    Web family plus monthly rental with tax : 2200LKR (August)
    Mobitel 100GB anytime with tax : 1600LKR (August)

    Monthly internet cost 3800LKR වගේ 140GB anytime, 60GB off peak

    ගිගාබයිට් එකකට 20LKR වගේ ගෙවනව.
    Mobitel 100GB anytime with tax : 1600LKR (August)

    100 GB එක කොහොමද ඇක්ටිව් කරන්නේ ? සයිට් එකේ නැනේ එක.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,390
    2
    53,865
    113
    Mobitel 100GB anytime with tax : 1600LKR (August)

    100 GB එක කොහොමද ඇක්ටිව් කරන්නේ ? සයිට් එකේ නැනේ එක.

    Site eke na teachers lata online clz krnn dunna pavkage ekk