Best Budget Phone 2019 (20000 - 30000)

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    20000 - 30000 Athara range eka thiyana me dawas wala market eke thiyana hoda phones monawada machanla? :)
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    Samsung Galaxy M20. එකම අවුල ඩිස්ප්ලේ එක Super Amoled නෙමෙයි . 26000ක් විතර වෙන්නෙ. M30 එක ගන්න පුලුවන් නම් ගනින්. 34000ක් විතර වෙන්නෙ සුපිරි .

     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,799
    113
    Xiaomi redmi 7 , 3GB ,32gB ගනින්..24i ....
    Last week gatta කොල්ලෙක්ට..ඒකටගහන්න ෆෝන් එකක් නෑ මේ ගානට
     

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    yaluwek gaththa xiami note 7 phone 1 dakka 4gb ram rs34000k wgelu warrenty ekka. back cam 1 nam supiri 40pm gaanak tiyanawalu. phtos nm clear. hebei front cam eka loku quality 1k naha. poddak hoyala balanna