Best Dialog Data Package

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ගයිස්, මං 347 4G Blaster පැකේජ් එක තමා පාවිච්චි කරන්නේ. ඒකෙ ඉතින් වට්සැප්, යූටියුබ්, එෆ් බී අන්ලිමිටඩ් නිසා. ඒත් අනිත් වැඩ වලට හම්බෙන්නේ 1GB විතරනේ. ඩයලොග් අය පොඩ්ඩක් කියාගෙන යන්නකෝ දාගන්න හොඳ පැකේජ් එකක්. ඔයාලා කොහොමද කරන්නේ?
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113

    ඕකත් එක්ක 30GB Work & Learn දාගනින්
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    ඒකෙන් මොකක්ද බලන්න බැරි
    Screenshot 2021-10-11 190110.png
     
    • Like
    Reactions: NRTG and INCORRECT