Dialog use කරන අය ......

hasi_2

Well-known member
  • Aug 8, 2014
    2,043
    525
    113
    Download Hutch rs150 ,20 gb 14 days ,anytime , ()
    Net Browsing rs 2075 ,mobitel 60gb ,365 days ,anytime
     
    • Like
    Reactions: NRTG

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,812
    2,659
    113
    Kadawatha, Sri Lanka
    ඇයි උබ කෙලින්ම 360 ද කොහෙද වෙන fun blaster package එක දාගන්නේ නැත්තේ
    Ganan hadala baluwama, meka eeta wadaa podi labayak thiyenava ban. 109 package eka Dialog site eke vath na. E vunaata 109 dammama FB + WhatsApp walata 15GB (30 days) hamba wenava.
     
    • Like
    Reactions: NRTG

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    Ehema package ekak hutch ekewat tiyanwada?
    Screenshot-2022-08-01-23-11-03-216-com-omobio-etisalatone.jpg
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,093
    12,633
    113
    38
    Dialog Mobile Broadband Rs 1300 1Mbps Unlimited එක Postpaid, 1500 වගේ එනවා Tax එක්ක බිල් එක. Speed එකනම් අවුලක් නෑ 1Mbps උනාට Youtube ලෝඩ් වෙනවා හොදට 480p වලින්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,067
    3,512
    113
    Inside Your Laptop ;)
    එතකොට data package එක මොකක්ද use කරන ?
    හැම වෙලේම වගේ වයි ෆයි සෝන් එකක ඉන්න නිසා ලොකුවට ඩේටා ඕන වෙන්නෙ නෑ...... ඕන උනොත්, මොබිටෙල් එනි නෙට්වර්ක් විනාඩි 1000 පැකේජ් එකට ලැබෙන ෆ්‍රී ගිගා දෙක වගේම දැන් නම් ඩයලොග් එකෙනුත් ෆ්‍රී ගිගා දෙකක් තියෙනව. කොහොමත් මම මොබිටෙල් එකේ සෝශල් නෙට්වර්ක් සහ මැසෙන්ජර් පැකේජ් දෙකක් ඇක්ටිව් කරන් ඉන්නෙ. ඒවට ලැබෙන ඩේටා ටික ඇති. ගිගා 8ක් ද කොහෙද එතනත් එනව.....!!

    ඕකම Prepaid එකකුත් තියෙනෝ

    https://www.dialog.lk/triple-blaster-any-network-plan-577
    ප්‍රී පේඩ් ඒවා වැඩි කල් දෙන්නෙ නෑ..... පෝස්ට් පේඩ් වලට මාරු වෙන්න.
    ------ Post added on Aug 2, 2022 at 7:27 AM
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,544
    1
    3,560
    113
    Earth
    ප්‍රී පේඩ් ඒවා වැඩි කල් දෙන්නෙ නෑ..... පෝස්ට් පේඩ් වලට මාරු වෙන්න.
    ------ Post added on Aug 2, 2022 at 7:27 AM

    Dialog එකෙ අයත් කියනවා, හැබැයි මෙච්චර කාලෙකට මං Active කරපු Packages නම් එහෙම වෙලා නෑ. කොහොමත් ඔවා දෙන්නෙ Number portability පටන්ගන්න නිසා වෙන්න ඇති. එහෙම උනොත් තව අලුත් ලාභ Packages දාවි.
     
    • Like
    Reactions: urajdrlk