ගයිස්, මං 347 4G Blaster පැකේජ් එක තමා පාවිච්චි කරන්නේ. ඒකෙ ඉතින් වට්සැප්, යූටියුබ්, එෆ් බී අන්ලිමිටඩ් නිසා. ඒත් අනිත් වැඩ වලට හම්බෙන්නේ 1GB විතරනේ. ඩයලොග් අය පොඩ්ඩක් කියාගෙන යන්නකෝ දාගන්න හොඳ පැකේජ් එකක්. ඔයාලා කොහොමද කරන්නේ?
ඕකත් එක්ක 30GB Work & Learn දාගනින්ගයිස්, මං 347 4G Blaster පැකේජ් එක තමා පාවිච්චි කරන්නේ. ඒකෙ ඉතින් වට්සැප්, යූටියුබ්, එෆ් බී අන්ලිමිටඩ් නිසා. ඒත් අනිත් වැඩ වලට හම්බෙන්නේ 1GB විතරනේ. ඩයලොග් අය පොඩ්ඩක් කියාගෙන යන්නකෝ දාගන්න හොඳ පැකේජ් එකක්. ඔයාලා කොහොමද කරන්නේ?
ඒකෙන් මොකක්ද බලන්න බැරිඕකත් එක්ක 30GB Work & Learn දාගනින්
me serma balanna puluwan best ma packages monada dilog hari mobitel hari mokak hari .
me serma balanna puluwan best ma packages monada dilog hari mobitel hari mokak hari .
Man pavichchi karanne mobitel 1999 eka madi
Dialog 1300 1Mbpsme serma balanna puluwan best ma packages monada dilog hari mobitel hari mokak hari .
Man pavichchi karanne mobitel 1999 eka madi