NTB Bank කැ* වැඩ

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    වැඩක් නෑ කියලා. Passbook දෙනෙත් නෑ, balance එක බලන්න තියන එකම option එකටත් charge කරනවා.

    මිනිස්සු ebanking වලට යන එකෙන් bank එකට staff cost, other overhead cost ඔක්කොම අඩු කරගන්න පුළුවන් ඒත් මේ කාලකන්නි එකෙනුත් ගසා කනව.

    ATM Withdrawal වලින් Rs.5 ක් කපනවා. Counter එකෙන් withdrawal කරන්න staff එකෙන් දැම්මොත් කීයක් වියදම් ද. මුන් එතනින් ගාණක් ගසා කනව.