BEST EARPHONES TO BUY AROUND RS: 3000 - 4000

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,478
    3,473
    113
    සිංහලේ

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,851
    16,749
    113
    Colombo
    ඔන්න ඉතින් එහෙනම් බඩු ආවා. පොඩි රිවිව් එකක් දෙන්න තමයි හදන්නේ. :cool:

    Dual Dynamic Drivers නිසා කිව්වත් වගේ Sound නම් සුපිරි. Ebay වලින් ගන්න දෙකයි පනහේ කෑලි වගේ නෙවෙයි :lol: හොද Build Quality එකක් තියෙනවා. :yes:

    Low, Mids සුපිරි. :yes::yes: තාම High ටෙස්ට් කරන්න බැරි උනා. 16Hz ඉදන් 15000Hz වගේ range එකක් තියෙනවා :cool::shocked: (මේක ටෙස්ට් කරේ ෆෝන් එකට app එකක් දාල) සැහෙන්න අඩු Low වලදී driver එක දෙදරන්නේ නෑ. ස්මූත් sound experience එකක් ගන්න පුළුවන්.

    Volume + - & Call answer buttons soft එකට වැඩ. mic එකේන් record කරලා ඇහුව. recording එකත් සැහෙන්න මට්ටමකට quality.

    ගෙවන ගානට හොද earbud එකක් හොයනවා නම් මේක ගන්න කියල recommend කරනවා. ආයේ ඉතින් කතා දෙකක් නෑ. :yes::yes:

    කවුරු හරි ගන්න හිතන් ඉන්නවා නම් මෙන්න ලින්කුව
    https://goo.gl/m9HG9Y

    RsngFpw.jpg
    hKM6jpQ.jpg

    tThXEX5.jpg
    i5HL6w8.jpg

    tWmJNwt.jpg
    mWQm2hH.jpg





    :yes::yes::yes::yes::yes::yes::yes: