මගේ ලග MI 10000 එකක් තියනවා ඒක ගනිද්දි තව 5ක් හරි 6ක් හරි ගත්තා යාලුවො සෙට් එක. එයින් එකක් වැඩකරන්නෙ නැතිව ගියා
අනෙක් සේරම කිසි අවුලක් නැතිව වැඩ අවුරුදු 1.5ක් විතර යූස් කරනවා අවුලක් නැහැ ගෙවන ගානට ලාබයි
මගේ ලග තියන ඒක බිම වැටිලා තියනවා අනන්තවත්, එක සැරයක් වතුරටත් වැටුන මම හිතුවෙ බඩුම තමයි කියලා ඒත් අවුලක් නැතිව වැඩ
ලගදි තව MI 20000එකක් ගත්තා එකත් පට්ට, ඒකෙ ෆාස්ට චාජින් තියනවා පවර් බෑන්ක් එක පට්ට ඉක්මනට චාජ් කරන්න පුලුවන්
MI එක ගෙවන ගානට ලාබයි
Anker, Samsung එහෙම ඒව තියනවා MI එකට වඩා කොලිටි හොදයි ඒත් ගාන ඩබල් හෝ ඊටත් වඩා වැඩයි