Best Earphones

Jude1991

Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    හොදට Bass තියෙන earphones මොනාද තියෙන්නේ? Beats එව්වා ගැන නම් කතා කරන්න එපා:no::no:.
     

    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    philips shs390 ganath adui bass patta..

    20100709024330.jpg

    me wage ekak newei machn:no::no:. man hoyanne in ear set ekak:yes:.
    anyway thanks.
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මට චයිනීස් එකක් අහු වුනා. පට්ටම කොලටියි. ඇපල් ඒක වගේමයි එත් අව්ල තියෙන්නේ නමක් නෑ.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    maath ekak ganna inne
    betas ewa.. awulda bn ewa gana kathaa kareaanna epam kiwwe ?
     

    Jude1991

    Active member
  • May 23, 2008
    507
    138
    43
    ලංකාවේ
    maath ekak ganna inne
    betas ewa.. awulda bn ewa gana kathaa kareaanna epam kiwwe ?

    Beats වල අව්ලක් නෑ. එත් බන් මේ චයිනීස් Beats හැම තැනම වැහි වැහැල. කොල්ලයි බල්ලයි හැම එකාම ඕක කනේ ඔබාගෙන ඉන්නවා.
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    Beats වල අව්ලක් නෑ. එත් බන් මේ චයිනීස් Beats හැම තැනම වැහි වැහැල. කොල්ලයි බල්ලයි හැම එකාම ඕක කනේ ඔබාගෙන ඉන්නවා.

    U r totally right machan
    20rvbit.jpg
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    mamanam use karanne meka. beats walata wada quality, bt price ekanam tikak wadi. ;)

    Shure Se315

    wsjvdd.jpg

    යකෝ කන්දෙක වටින්නෙත් නෑ රුපියල් 20,000/-, හෝම් තියටර් සිස්ටම් එකක් ම ගන්න පුළුවන් තව ටිකක් දුන්නම,
     

    cha_sl

    Well-known member
  • Dec 2, 2007
    4,069
    38
    48
    43
    Colombo
    772040_0_large.jpg

    mekanam hodai wage. price ekath adui. thanks.

    රුපියල් 1,000/-, Samsung S III එකට එන ඔරිජිනල් ඉන් එයර් එකට වඩා මටනං හොඳයි. MC එකේ රෙඩ් ලයින් එකෙන් ගත්තේ, එනිතින්ග් ඔෆර් එකකට.