Best EBAY Sellers - ඔබේ අත්දැකීම් බෙදා ගන්න..

AAJC

Well-known member
  • Jun 4, 2011
    1,348
    68
    48
    කොළඹට ලග
    http://www.ebay.com/usr/abala.coco

    Oya inne mata set una hoda seller kenek. top rated nam naha.
    mama order ekak damma ( Bike Signal Light ) hariyata description eka balanne nathuwa.balanakota eka mata wadak nathi ekak(Light colour eka Blue). passe mama ahuwa wena ekak ganna barida kiyala. mama watch ekak order kara eka mama pay karapu ganata wada wadi eth meka balance eka ganne nathuwa eka mata ewwa.balance eka epa kiwwa. magene ban waradda...:P:cool:
     
    Last edited:

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    බඩු ගන්න කලින් සෙලර් රේටින්ග්ස් බලපල්ලා

    මචංන්ස්ලා...මමනම් ඊබේ එකෙන් අම්බානක බඩු ගෙනල්ල තියෙනව..අපරාදෙ කියන්න බෑ ඕඩර් කරපු බඩු ඔක්කොම ආවා..ඊබේ එකෙන් මමනම් බඩු ගද්දි සෙලර් රේටින්ග් එක 95% ට වඩා වැඩි උන් බලල තමා ගන්නෙ..මොකද උන්ගෙන් ගත්තම වැඩේ ෂුවර්..කමියුනිකේට් කරන එකත් ලේසිය්.එක පාරක් මම ගත්ත එකක($200 විතර එකක්) ස්ටොක් ඉවර වෙලා තිබිල..පස්සෙ සෙලර්ම මැසේජ් එකක් එවල තිබ්බ ඕනනම් ෆුල් amount එකම කරන්නම් නැත්තම් ස්ටොක් ආවම එවන්නම් කියල.මම කිව්ව refund කරන්න කියල.ඌ full amount එකම refund කරල තිබ්බා