Best file recovery software හදිසි

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,745
    28,108
    113
    Paid උනාට කමක් නෑ. හොඳම එකක් කියන්න. හදිසියි
     
    • Like
    Reactions: NRTG

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මාත් දැන් හෙන කට්ටක් කන ගමන් ඉන්නේ phone එකේ තියෙන ඒවා ගන්න
    recovery tools මතක් වෙන්නේ දෙයක් වුණාම නේද :lol::lol:
     
    • Like
    Reactions: NRTG

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    මාත් දැන් හෙන කට්ටක් කන ගමන් ඉන්නේ phone එකේ තියෙන ඒවා ගන්න
    recovery tools මතක් වෙන්නේ දෙයක් වුණාම නේද :lol::lol:

    රූට් කරලා නැත්නම් ගන්න බෑ.
     
    • Like
    Reactions: NRTG