යහලුවනේ,
මගේ Asus Nvidia EN 9800 GT 1 DDR3 graphics කාර්ඩ් එකට කෙල උන.....
මම රුපියල් 10000 අඩුවෙන් එකක් හොයනවා.....Epsi computers වල තියෙනවා models දෙකක්....මේකෙන් මොකක්ද හොඳ....මගේ පරණ කාර්ඩ් එකට සමාන....
උන්ගේ service එක හොඳි....මගේ කලින් කාර්ඩ් එක ගත්තේ එතනින්....දැන් උන් one to one warranty දෙනවා 3 years warranty....
ඔයාල මොකද හිතන්නේ.....වෙන හොඳ තැන සහ shops තියෙනවනම් කියන්න....Redline කොහොමද....
EN210 SILENT/DI/1GD3/V2(LP)
Description
GF210
1GB DDR3
64bit
D-Sub x 1, DVI-I x 1, HDMI x 1, PCI-E 2.0
Splendid, Gamer OSD
Price - Rs. 6,900.00

ENGT520 SILENT/DI/1GD3(LP)
Description
GT520
1GB DDR3
64bit
D-Sub x 1, DVI-I x 1, HDCP support, HDMI x 1, PCI-E 2.0
Gamer OSD
Price - Rs. 9,900.00