මචන් ස්කයිප් ගැන දන්න අය පොඩි හෙල්ප් එකක් දෙන්න...........
Free Version එකේ Screen Sharing function එක තියෙනවද???
මම online වැඩ කරන්නෙ. මට customersලා එක්ක කතා කරන ගමන් ඒ අයට screen shots පෙන්නන්න ක්‍රමයක් හොයන්නේ!Skype free version එකෙන් මේක කරන්න පුලුවන්ද!
Skype නැතත් කමක් නැහැ වෙන මොනව හරි IM Client එකක් ගැන වුනත් කමක් නැහැ විස්තර දන්න අය ඉන්නවනම් උදව්වක් කරන්න...

skype free eken puluwan and eka godak lesie
deka sapekshawa dekenma mama wada aragena thiyenawa, Skype eka hondai 

Thanks