PEOPLES INSURENCE හොදයි බන්..කිසිම වාතයක් නෑ...ගානත් ශේප්..ක්ලේමින් මරු....
මීට පස්සේ SLIC තමයි..ඒත් අත්දැකීම් නැ..

පෝරිසාදයා;25031187 said:Yes Peoples Insurance daapan.
Mama SLIC demme kalin, premium wedi nisa peoples insurance maru una...ganath shape.![]()
උඹ ඇත්තටම ඉන්ෂුවරන්ස් එකෙන් පිහිටක් බලාපොරොත්තු වෙනව නම් සල්ලි ගැන හිතන්නෙ නැතුව හොඳ එකක දාන්න මචං. ඔය කියන විදියට People's, SLIC, CeylincoHNB, LOLC hoda nedda?
උඹ ඇත්තටම ඉන්ෂුවරන්ස් එකෙන් පිහිටක් බලාපොරොත්තු වෙනව නම් සල්ලි ගැන හිතන්නෙ නැතුව හොඳ එකක දාන්න මචං. ඔය කියන විදියට People's, SLIC, Ceylinco
එහෙම නැතුව ලීස් එකක් දාල ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න ඕනවට දානව නම් මොකක්හරි අඩුම වාරිකය තියෙන එකක දාපං මචං.
ඔය පොඩි පොඩි කම්පැනි වල අවුල තියෙන්නෙ උං පොඩි දෙයක් වුණාම පැනල ගෙවනව හැබැයි වැරදිලාවත් ලොකු දෙයක් වුණොත්. වාහනයක් කන්ඩෙම් වෙන තරමට ඇක්සිඩන්ට් එකක් වුණොත් හේතු හොයාගෙන නොගෙව ඉන්න තමයි බලන්නෙ. ඔය ජනශක්ති, අලියාන්ස් වගේ කම්පැනි ඔය දේවල් වලට සූරයො. ඒත් මේ වගේ ප්‍රසිද්ද කම්පැනි තමන්ගෙ නම ගැන තමයි හිතන්නෙ.

ඇල්ටෝ 2015 කාර් එකකට insuarance එකක් දාගන්න ඕන. මොකද්ද හොඳ insuarance comapny එක??
පුලුවන් නම් අයින් කරගන්න කියන්න බං. ලොකු දෙයක් වුණාම තමයි කරපු වැඩේ මෝඩකම තේරෙන්නෙape thaththa janashakthi thama dala tynne full insuarance - 10yrs wlta wada
loku case ekak giyoth un gewanne na kiyala kiwwata ahanne na bn